ගිහින් ඇතිනේ.. online book කරන්න ගියහම හෝල් 3ක් පෙන්නනවා
Goldclass
Dolby Atmos
Digital 3D
කියලා මේ සෙට් එකෙන් හොද මොකක් ද?? ලොකුම හෝල් එක??

ලොකුම හෝල් එක??
.. මූ හෝල් එකේ සයිස් එක අහන්නේ ඇයි ප්රෙන්ස් මට සැකයි 
අපරාධයක් කිරිමට තැත් කරන්නේ නම් 119 අමතන්න.. මූ හෝල් එකේ සයිස් එක අහන්නේ ඇයි ප්රෙන්ස් මට සැකයි
![]()

සොරි බන් මං ඕකට ගිහිල්ලා නෑ.. බම්ප්

patta broDolby Atmos හොදම සවුන්ඩ් සිස්ටම තියන හෝල් එක මම හිතන විදියට මේක හැබැයි 2d
3d නම් සැවෝයි එකට පලයන්

අපරාධයක් කිරිමට තැත් කරන්නේ නම් 119 අමතන්න.. මූ හෝල් එකේ සයිස් එක අහන්නේ ඇයි ප්රෙන්ස් මට සැකයි
සොරි බන් මං ඕකට ගිහිල්ලා නෑ.. බම්ප්
උකහන්...![]()

melo wadak naa. aye nam ekata yanne naa loweth.

CCC Dolby atoms ekenam screen eka godak podi, Savoy eke laginwath yanne naa.
Godak aya CCC eke dolby atoms eke sounds supiri kiyanawa eth matanam alluwe naa, eke sounds ahenne nikan headhpone dagena balanawa wage,melo wadak naa. aye nam ekata yanne naa loweth.
Savoy eke dan first in SL true dolby atmos thiyenawa kiyala advertisement yanawa (e kiyanne CCC eke thiyena atmos fake wenna one, mamath hithanawa ccc eke atmos fake wennathi kiyala). dolby official site eke approved atmos theatres walata CCC eke atmos eka thibbe naa mama Fantastic Beasts balankota, dan kohomada danne naa. habai ccc eke eka pennuwe eka atmos kiyala
Savoy witharai mamanam recommend karanne film balanna

මන් ඒක නිසා යන්න බැලුවේ...thama savoy eken atmos pennanna gaththe naa neda?eke savoy ekath nah
machan mama balala thiyenne CCC eke atmos theatre eke witharai, eka nam screen eka godak podi savoy ekata wada. ccc lage anith theatres wala screen kohomada danne nam naa.
තැන්ක් මචං, අර පත ස්ක්රීන් එකක් තියනව කිව්ව නේද CCC එකේ scope ලගේ එක බොරුවක්ද ?මන් ඒක නිසා යන්න බැලුවේ...