Colombo city center scope theater

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    ගිහින් ඇතිනේ.. online book කරන්න ගියහම හෝල් 3ක් පෙන්නනවා

    Goldclass
    Dolby Atmos
    Digital 3D

    කියලා මේ සෙට් එකෙන් හොද මොකක් ද?? ලොකුම හෝල් එක??
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ලොකුම හෝල් එක??

    අපරාධයක් කිරිමට තැත් කරන්නේ නම් 119 අමතන්න :oo:.. මූ හෝල් එකේ සයිස් එක අහන්නේ ඇයි ප්රෙන්ස් මට සැකයි :rolleyes:

    සොරි බන් මං ඕකට ගිහිල්ලා නෑ.. බම්ප් :lol:
     
    Last edited:
    • Like
    Reactions: Aruna119 and Dath

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    අපරාධයක් කිරිමට තැත් කරන්නේ නම් 119 අමතන්න :oo:.. මූ හෝල් එකේ සයිස් එක අහන්නේ ඇයි ප්රෙන්ස් මට සැකයි :rolleyes:

    සොරි බන් මං ඕකට ගිහිල්ලා නෑ.. බම්ප් :lol:

    :lol::lol::lol::lol: patta bro
     
    556692

    Junior member
  • Oct 31, 2015
    133
    10
    18
    Dolby Atmos හොදම සවුන්ඩ් සිස්ටම තියන හෝල් එක මම හිතන විදියට මේක හැබැයි 2d
    3d නම් සැවෝයි එකට පලයන්
     
    • Like
    Reactions: Aruna119

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    Dolby Atmos හොදම සවුන්ඩ් සිස්ටම තියන හෝල් එක මම හිතන විදියට මේක හැබැයි 2d
    3d නම් සැවෝයි එකට පලයන්

    මේකෙ ලොකු ස්ක්‍රීන් එකක් තියන නිසා ගිහින් බලන්න බැලුවේ:)
    ඒත් හොල් තුනක් තියන නිසා මොකක්ද කියල හොයාගන්න බෑ :growl:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    අපරාධයක් කිරිමට තැත් කරන්නේ නම් 119 අමතන්න :oo:.. මූ හෝල් එකේ සයිස් එක අහන්නේ ඇයි ප්රෙන්ස් මට සැකයි :rolleyes:

    සොරි බන් මං ඕකට ගිහිල්ලා නෑ.. බම්ප් :lol:

    උකහන්...😑

    :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: Aruna119

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    CCC Dolby atoms ekenam screen eka godak podi, Savoy eke laginwath yanne naa.
    Godak aya CCC eke dolby atoms eke sounds supiri kiyanawa eth matanam alluwe naa, eke sounds ahenne nikan headhpone dagena balanawa wage,:lol:melo wadak naa. aye nam ekata yanne naa loweth.

    Savoy eke dan first in SL true dolby atmos thiyenawa kiyala advertisement yanawa (e kiyanne CCC eke thiyena atmos fake wenna one, mamath hithanawa ccc eke atmos fake wennathi kiyala). dolby official site eke approved atmos theatres walata CCC eke atmos eka thibbe naa mama Fantastic Beasts balankota, dan kohomada danne naa. habai ccc eke eka pennuwe eka atmos kiyala :lol::rofl::P

    Savoy witharai mamanam recommend karanne film balanna
     
    • Like
    Reactions: Aruna119

    chatugakgb

    Well-known member
  • Sep 11, 2017
    457
    630
    93

    eke savoy ekath nah
     
    තැන්ක් මචං, අර පත ස්ක්‍රීන් එකක් තියනව කිව්ව නේද CCC එකේ scope ලගේ එක බොරුවක්ද ? :sorry: මන් ඒක නිසා යන්න බැලුවේ...
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    eke savoy ekath nah
    thama savoy eken atmos pennanna gaththe naa neda?

    තැන්ක් මචං, අර පත ස්ක්‍රීන් එකක් තියනව කිව්ව නේද CCC එකේ scope ලගේ එක බොරුවක්ද ? :sorry: මන් ඒක නිසා යන්න බැලුවේ...
    machan mama balala thiyenne CCC eke atmos theatre eke witharai, eka nam screen eka godak podi savoy ekata wada. ccc lage anith theatres wala screen kohomada danne nam naa.