ලංකාවේ dell laptop agent කව්ද?
කලින් agent somson it (dsi groupe) දැන් ඉ්නේ කව්ද?
මචන් සැම්සන් ගෘප් එකේ
https://www.dtechlk.com/ මෙයාලත් dell කරනවා මේක මන් ගත්තේ සැම්සන් හෙඩ් ඔෆිස් එකෙන් හැබැයි මුන්ගේ ලටිට්යුඩ් 3000 ප්‍රයිස් එකට සොෆ්ට්ලොජික් ins 5000 සිරිස් ගන්න පුළුවන්.
මේකෙත් කතාවක් තියෙනවා සොෆ්ට්ලොජික් එකේ මන් ගත්ත 5000 සිරිස් වල ස්පේක් අඩු කරලද කොහෙද විකුනන්නේ මන් 120ට ගත්ත ලැප් එකේ 4gb රැම් ඒක මදි වර්ක් කරන්න අඩුම මොකුත් ඉන්ස්ටෝල් නොකර වෙබ් බ්‍රව්සර් එකත් lag වෙනවා..
මන් ඉතින් ගියා උන්ගේ සර්විස් සෙන්ටර් එකට උන්ගේ රැම් 20ක් වෙනවා ඒ නිසා පිටින් 8GB අරන් ගියේ , එත් ස්ලෝ නම් ssd දාන්න හිතන්. සර්විස් සෙන්ටර් එකට ගියාම තමයි තේරෙන්නේ. රජයේ කන්තෝරුව වගේ, එක එක එවුන් මීට් වෙන්න අර මොකක්ද කෙල්ලෙක් ඉන්නවා ඒකිට කතා කරන්න එකී නැ සීට් එකේ පස්සේ 3ර්ඩ් ෆ්ලෝර් එකට ගියාම එකේ බලු බල්ලෙක් නැ සිට් හිස්. එතනට එන හැමෝම බැන බැන යන්නේ රස්තියාදු කරවනවා කියල. මන් මුලින් ගිය නිසා මට පැයක වගේ ගතට රැම් එක දාන්න හැබැයි මට පස්සේ ආපු උන්ට ටික වෙලාවක් ඉන්න කිව, එකයිද කොහෙද වැඩ කරන්නේ මගේ එක දැම්මම තමයි අනිත් උන්ගේ ඒවා දන්නේ, ගොඩක් උන් මගේ මොඩ්ල් එකම උස්සන් එන්නේ රැම් අප්ග්‍රේඩ් කරන්න. රැම් අප්ග්‍රේඩ් කරාම පරෆොමන්ස් එක ආව. හිතලමද කොහෙද උන් ඔහොම කරන්නේ. මන් නම් ඉතින් කියන්නේ වැඩි හොදට ගැන වැඩියෙන් ගත්තට අපිට හොද සර්විස් එකක් දෙන්නේ නැ මුන්. කාලය නාස්ති කරන්න ඕනේ නම් ඔය කොම්පැණි වලින් ගන්න. හිතන්න රැම් එකකට ඔහොම නම් ඩිස්ප්ලේ හරි වොරන්ටි කෙස් එකකට කොච්චර කට්ටක් කන්න ඕනෙද.
නොට්: ඔකේ රැම් දාද්දි අනිවාර්යයෙන් රැම් එකේ සිරියල් එක දාල ගෙනත් දුන්න ගමන් බලන්න උන් උස්සන ලයින් එකක් යන්නේ.