Dell laptop agent in srilanka..?

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ලංකාවේ dell laptop agent කව්ද?
    කලින් agent somson it (dsi groupe) දැන් ඉ්නේ කව්ද?
    For home user models (consumer models), the distributors are Softlogic, Singer & Abans.
    For business user models, the distributor is Redington and sold only via appointed Dell Partners.

    Dell ProSupport center is maintained by Softlogic (branded as Dell).

    Warranty Service Partner for non ProSupport models is provided by Engeniuty (pvt) Ltd which is located at dikmans Road.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අනේ මන්ද,උන් ඔක්කොම පිටරට තියෙන කොම්පැණියකින් මෙහෙට ගේනව ඇති (ඔරිජිනල් වොරන්ටි හැබැයි)
    no, the official channel for Dell is via Dell Sri Lanka office (located at JAIC Hilton) -> Appointed Dell Distributors -> Appointed Dell Partners.

    Grey market stuff can come from anywhere..
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,650
    2
    115,526
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    no, the official channel for Dell is via Dell Sri Lanka office (located at JAIC Hilton) -> Appointed Dell Distributors -> Appointed Dell Partners.

    Grey market stuff can come from anywhere..

    Ela..Driver updates,support,online purchase wage de walata official site ekak nathi nisa wena kohen hari pitarata thanakin genawa keyala hithuwe.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,310
    6,752
    113
    හෙල බිමේ
    For home user models (consumer models), the distributors are Softlogic, Singer & Abans.
    For business user models, the distributor is Redington and sold only via appointed Dell Partners.

    Dell ProSupport center is maintained by Softlogic (branded as Dell).

    Warranty Service Partner for non ProSupport models is provided by Engeniuty (pvt) Ltd which is located at dikmans Road.

    Engeniuty තමයි මචං මං හෙව්වේ. නම අමතක වෙලා ත්බුනේ මෙතනින් අපට lap purchase කරන්න පුලුවන්ද? Cooperative series එකක් තමයි ගන්න ඔ්න.
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ලංකාවේ dell laptop agent කව්ද?
    කලින් agent somson it (dsi groupe) දැන් ඉ්නේ කව්ද?

    මචන් සැම්සන් ගෘප් එකේ https://www.dtechlk.com/ මෙයාලත් dell කරනවා මේක මන් ගත්තේ සැම්සන් හෙඩ් ඔෆිස් එකෙන් හැබැයි මුන්ගේ ලටිට්යුඩ් 3000 ප්‍රයිස් එකට සොෆ්ට්ලොජික් ins 5000 සිරිස් ගන්න පුළුවන්.

    මේකෙත් කතාවක් තියෙනවා සොෆ්ට්ලොජික් එකේ මන් ගත්ත 5000 සිරිස් වල ස්පේක් අඩු කරලද කොහෙද විකුනන්නේ මන් 120ට ගත්ත ලැප් එකේ 4gb රැම් ඒක මදි වර්ක් කරන්න අඩුම මොකුත් ඉන්ස්ටෝල් නොකර වෙබ් බ්‍රව්සර් එකත් lag වෙනවා..
    මන් ඉතින් ගියා උන්ගේ සර්විස් සෙන්ටර් එකට උන්ගේ රැම් 20ක් වෙනවා ඒ නිසා පිටින් 8GB අරන් ගියේ , එත් ස්ලෝ නම් ssd දාන්න හිතන්. සර්විස් සෙන්ටර් එකට ගියාම තමයි තේරෙන්නේ. රජයේ කන්තෝරුව වගේ, එක එක එවුන් මීට් වෙන්න අර මොකක්ද කෙල්ලෙක් ඉන්නවා ඒකිට කතා කරන්න එකී නැ සීට් එකේ පස්සේ 3ර්ඩ් ෆ්ලෝර් එකට ගියාම එකේ බලු බල්ලෙක් නැ සිට් හිස්. එතනට එන හැමෝම බැන බැන යන්නේ රස්තියාදු කරවනවා කියල. මන් මුලින් ගිය නිසා මට පැයක වගේ ගතට රැම් එක දාන්න හැබැයි මට පස්සේ ආපු උන්ට ටික වෙලාවක් ඉන්න කිව, එකයිද කොහෙද වැඩ කරන්නේ මගේ එක දැම්මම තමයි අනිත් උන්ගේ ඒවා දන්නේ, ගොඩක් උන් මගේ මොඩ්ල් එකම උස්සන් එන්නේ රැම් අප්ග්‍රේඩ් කරන්න. රැම් අප්ග්‍රේඩ් කරාම පරෆොමන්ස් එක ආව. හිතලමද කොහෙද උන් ඔහොම කරන්නේ. මන් නම් ඉතින් කියන්නේ වැඩි හොදට ගැන වැඩියෙන් ගත්තට අපිට හොද සර්විස් එකක් දෙන්නේ නැ මුන්. කාලය නාස්ති කරන්න ඕනේ නම් ඔය කොම්පැණි වලින් ගන්න. හිතන්න රැම් එකකට ඔහොම නම් ඩිස්ප්ලේ හරි වොරන්ටි කෙස් එකකට කොච්චර කට්ටක් කන්න ඕනෙද.

    නොට්: ඔකේ රැම් දාද්දි අනිවාර්යයෙන් රැම් එකේ සිරියල් එක දාල ගෙනත් දුන්න ගමන් බලන්න උන් උස්සන ලයින් එකක් යන්නේ.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    Engeniuty තමයි මචං මං හෙව්වේ. නම අමතක වෙලා ත්බුනේ මෙතනින් අපට lap purchase කරන්න පුලුවන්ද? Cooperative series එකක් තමයි ගන්න ඔ්න.
    No. they dont sell direct to end customers.

    If its for a company, you can request a quotation from any appointed Dell reseller.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,577
    9,600
    113
    මටත් Battery එකක් ගන්ඩ ඕනෙ. Genuine එකක්. Authorized Dealer හෝ Agent කවුද කියල මටත් දැනගන්ඩ කියන්ඩෝ. :rolleyes: