Pizza Hut SMS කරදරේ

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    Pizza Hut එකෙන් හැම තිස්සෙම උන්ගේ offers ගැන කියලා SMS එවනවා බන්. උන් එවන number එකක් නැහැ. Pizza Hut කියල තමයි වැටෙන්නේ. ඒ නිසා block list එකට දාන්නත් බැහැ. ඒ එවන number එක block කරන්න නම් වෙන Messaging app එකක් දාගන්න ඕනේ. ඔය වැඩේට Samsung default messaging app එක අයින් කරලා වෙන එකක් දාගන්න එකත් තේරුමක් නෑනේ.

    මේ කරදරෙන් බේරෙන්න විදියක් නැද්ද බන්? :angry:
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    හොඳයි නේ යකෝ offers නේ එන්නේ.

    එහෙනම් උඹේ phone no එක එවපන්. මගේ subscription එක උඹේ no එකට දාල දෙන්නම්. :D
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    pizzahut එකට කතා කරල බැනපං :yes:
    අරුණ47 scurvy ට කෝල් කල්ල අහගත්තුව වගයක් තියෙනව ඒව ටික අහල පුරුදු වෙයං බනින විදිහ :lol: