Pizza Hut එකෙන් හැම තිස්සෙම උන්ගේ offers ගැන කියලා SMS එවනවා බන්. උන් එවන number එකක් නැහැ. Pizza Hut කියල තමයි වැටෙන්නේ. ඒ නිසා block list එකට දාන්නත් බැහැ. ඒ එවන number එක block කරන්න නම් වෙන Messaging app එකක් දාගන්න ඕනේ. ඔය වැඩේට Samsung default messaging app එක අයින් කරලා වෙන එකක් දාගන්න එකත් තේරුමක් නෑනේ.
මේ කරදරෙන් බේරෙන්න විදියක් නැද්ද බන්?
මේ කරදරෙන් බේරෙන්න විදියක් නැද්ද බන්?




