![]()
මීලග ජනපති = තිරුපති පූසාරි..
2015 wage illuwa nam dhinanna thibba

![]()
මීලග ජනපති = තිරුපති පූසාරි..

ඉරාජ් ගැන දන්න එකෙක් ඌට නම දෙන්නේ නෑ.ඌ අවස්ථාවාදියෙක් විතරයි.
ඒක ඇත්ත මචං.. මම මේ ටිකේ පොරගෙ video සෙට් එකම බැලුව, ආයෙ නියමෙටම පොර මේ ප්‍රශෙනෙට බැහැලම කතාකරනව, මුලින්ම ඉරාජ් කියද්දි හිනා යනව තමා, ඒත් පොරගෙ තරුන fan base එක පට්ටෙටම වැඩියි, පොඩි උන් මුට පන ඇරල, දැන් එකෙක්වත් උගේ කිසිම music videoඑකකට බැනිනවද.. commentsවල එකෙක්වත් බනින්නෙ නෑ.. දැන් ඌ කතාකරන්නෙත් රටේ ප්‍රශ්න විතරයි. මේකත් උ මොලෙන් ගහන ගේමක් වෙන්න පුලුවන්. එක පාරක් පොර කිවුවත් එක්ක, උට රට හදන්න වැඩ පිලිවෙලකට chance එකක් ලැබුනොත් අනිවා ඒකට ඉදිරිපත් වෙනව කියලත්.. මටනම් සැරටම හිතෙනව ඕක, ඒකයි මම කිවුවෙ මට හිතුන දේ මචා..මදු රොක්ස් වෙන්න බැයිද.![]()
අනර්කලී ගාල්ලෙන් පලවෙනි තැනට දින්න එකේ මධූ රොක්ස් ඉල්ලුවත් දිනන්න බැරි නෑ 
අපේ අම්ම තාත්තවත් ඉරාජ් ගේ නමවත් අහල නෑ. ඉතින් එහෙම එකෙක්ට දෙයිද ගම්වල මිනිස්සු.![]()
හිනාවෙන්න එපා මිනිහෝ.. මටත් හිනායනව තමා, ඒත් බලහන් පොඩ්ඩක් හොදට හිතල.. දේශපාලන පවුලකින් නෙමි කියනවනෙ පොර එන්නෙ, ඒ වගේම හොද fan base එකක් තියෙන එකෙක් වෙන්න ඕන.. ඒ වගේම මිනිස්සුන්ගෙ හිතට වැදෙන්න කතාකරන්න පුලුවන් ඩයල් එකක් වෙන්නත් ඕන. බලහන්කො මේ දවස්වල ඉරාජයගෙ channelඑක එහෙම. මට සැරටම ඕක හිතුනා. ඒකයි කිවුවෙ. සංගා වෙන්න බෑ මොකද උ UNP එකෙන් ඉල්ලන කතාවක් යනව, ඒ වගේම උගේ කැ#ම ලයින් ඔක්කොම ලාංකිකයො/ස්වර්වාගමික පුහුට්ටු සීන් එකේ ඉන්නෙ උ. ඒ නිසා සංග එයි කියල හිතන්න බෑ. ගෝටා ඉල්ලුවොත් ඉන්න පුලුවන්, ඒත් මේ predict කරන විදියට ගෝටා කියල හිතන්නත් බෑ, ඉරාජයගෙ දැන් යන videos පොඩ්ඩක් බලහන්. පොර ඉල්ලන්න බැරිත් නෑ, ඉල්ලුවොත් නෑවිත් ඉන්න බැරිත් නෑ
ඉරාජ් ගැන දන්න එකෙක් ඌට නම් දෙන්නේ නෑ.ඌ අවස්ථාවාදියෙක් විතරයි.

විජයදාස රාජපක්ශ එයි කියල හිතනව. නැතන්ම් ඉරාජ්
එන්න ඉන්න සෙට් එක බලමු.
ගෝඨාබය රාජපක්ස
සරත් ෆොන්සේකා
බැසිල් රාජපක්ස
චමල් රාජපක්ස
පාඨලී චම්පික රණවක
කුමාර සංගක්කාර
නාගානන්ද කොඩිතුවක්කු
රොහාන් පල්ලෙවත්ත
රනිල් වික්‍රමසිංහ
සජිත් ප්‍රේමදාස
කරූ ජයසූරිය
ගලබොඩ අත්තෙ ඥාණසාර
මයිත්‍රීපාල සිරිසේන
එන්න ඉන්න සෙට් එක බලමු.
ගෝඨාබය රාජපක්ස
සරත් ෆොන්සේකා
බැසිල් රාජපක්ස
චමල් රාජපක්ස
පාඨලී චම්පික රණවක
කුමාර සංගක්කාර
නාගානන්ද කොඩිතුවක්කු
රොහාන් පල්ලෙවත්ත
රනිල් වික්‍රමසිංහ
සජිත් ප්‍රේමදාස
කරූ ජයසූරිය
ගලබොඩ අත්තෙ ඥාණසාර
මයිත්‍රීපාල සිරිසේන
වෙන උන් කවුද ඉන්නෙ...?
එන්න ඉන්න සෙට් එක බලමු.
ගෝඨාබය රාජපක්ස
සරත් ෆොන්සේකා
බැසිල් රාජපක්ස
චමල් රාජපක්ස
පාඨලී චම්පික රණවක
කුමාර සංගක්කාර
නාගානන්ද කොඩිතුවක්කු
රොහාන් පල්ලෙවත්ත
රනිල් වික්‍රමසිංහ
සජිත් ප්‍රේමදාස
කරූ ජයසූරිය
ගලබොඩ අත්තෙ ඥාණසාර
මයිත්‍රීපාල සිරිසේන