Machan mekata auto loader plugin ekak dapan. scroll weddi auto load wenna. site eke design eka tawa tikak attractive wenna ona. shop wala logo eka witharak image eka widiyata use karaoth narakada? Anith eka shop wala branches display karoth hoday machan. man me wadeta ubata help karanna kamathiy. mata pm ekak dapan ubata monawada wenna ona kiyala.



patta machan
Location eka add karala shops balanna puluwan wenna hadanna visitor de update karanna puluwan wenna danna oya verify karala proceed karanna
අගය කල යුතු වැඩක් .තව ඉස්සරහට යද්දී , Company description එකට දැනට අයිති කාටද, shares තියෙන්නේ කාටද CEO කවුද කියන ඒවත් දාන්ඩ පුළුවන් නන් හොදයි. මොකෝ සමහර තැන් තියනවා CEO සිංහල ඒත් shares තියෙන්නේ මුස්ලිම් අයට. අනික විස්තර ගොඩක් තියෙද්දී විශ්වසනීය භාවයත් එනවා.

මට දැනගන්න ලැබුනා අර සිංහල පාරිභෝගික සංසදය වහල කියල, අනිවාර්යෙන් ගවර්මට් නැත්තම් මුස්ලිම් රිපොර්ට් කරලා,
උබලට මතක ඇති මම Rebuild SL (https://www.rebuildsl.com) කියල වෙබ් සයිට් එකක් හැදුවා,
දන්නේ නැත්තම් මෙක බලන්න,
http://www.elakiri.com/forum/showthread.php?t=1898528
මම කැමති එ සයිට් එක සිංහල අයට විතරක් බලන්න පුලුවන් වෙන්න විදියක් හොයලා, technology අතින් උදවු කරන්න,
මේ වැඩේට කැමති අය අනිත් අයවත් දැනුවත් කරල සප් එකක් දෙන්න,
මම කැමති මෙ තියන ගැම්ම ඉස්සරහට ගන්න, මොකද, මෙක තමයි හරි වෙලාව.
මෙක පුලුවන් හැම තැනක්ම share කරන්න,
ජය වේවා