ශ්‍රි ලංකාව යලි ගොඩනගමු - rebuildSL

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මේකේ විදිහක් නැද්ද request එකක් වගේ දාන්න. ඒ කියන්නේ මට අවශ්‍යයි පැත්තක් සඳහන් කරලා computer items හෝ වාහන අමතර කොටස් වගේ දෙයක් ගන්න එතකොට සයිට් එකට එන ඒ පැත්තේ ඉන්න කෙනෙක්ට පුළුවන් වෙන්න ඕනේ suggestion එකක් දෙන්න.
     
    undefined

    Well-known member
  • Nov 20, 2016
    706
    652
    93

    මචන් තාම එ වගෙ features නැ, idea එක තියෙන්නෙ, ඉස්සෙල්ල තියන shops, companies ලිස්ට් කරන එක. thanks මචන් idea එකට. ඉස්සරහට දෙයක් කරන්න බලමු
     
    TNTRoCkZ

    Active member
  • Apr 20, 2008
    559
    32
    28
    Colombo
    මචං එකෙන්ම එල වැඩක්.. පොඩි දෙයක් තියනව කියන්න.. හැබැයි මාව මරාගෙන කයි දැන් ජාතිවාදියා කියලා…
    මෙක අනිත් පැත්තට භාවිතා වෙන්න පුලුවන් එක නිසා මේක භාවිතා කරන අයගේ අනන්‍යතාවය තහවුරු කරගන්න පුලුවන්නම් එල… U know What i Mean
     
    undefined

    Well-known member
  • Nov 20, 2016
    706
    652
    93
    මචං එකෙන්ම එල වැඩක්.. පොඩි දෙයක් තියනව කියන්න.. හැබැයි මාව මරාගෙන කයි දැන් ජාතිවාදියා කියලා…
    මෙක අනිත් පැත්තට භාවිතා වෙන්න පුලුවන් එක නිසා මේක භාවිතා කරන අයගේ අනන්‍යතාවය තහවුරු කරගන්න පුලුවන්නම් එල… U know What i Mean

    මචන්, verification system එක හදාගෙන යන ගමන්, එතකොට පුලුවන් shops, companies වලට vote කරන්න, එතකොට වැඩේ හරි,

    දැනට වෙන්නෙ, manually approve කරන එක
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    හොඳ වැඩක්... කවුරුහරි පටන් ගන්නයි ඕනේ.. මහන්සිය අගය කරනවා.. දැන් දැන් සිංහලයට පොඩ්ඩ පොඩ්ඩ තේරෙනවා මේකේ තියෙන බැරෑරුම් කම.. වෙනදට මෙහෙම දෙයක් පටන් ගත්ත ගමන් ඌට ගහල සිංහලයම බිම දානවා. ඕන් ද ස්පොට්... ගොඩක් හොඳයි අපි දැනුවත් වෙලා ඉන්න එක ගොඩක් වැදගත් ඉස්සරහට
     
    undefined

    Well-known member
  • Nov 20, 2016
    706
    652
    93
    හොඳ වැඩක්... කවුරුහරි පටන් ගන්නයි ඕනේ.. මහන්සිය අගය කරනවා.. දැන් දැන් සිංහලයට පොඩ්ඩ පොඩ්ඩ තේරෙනවා මේකේ තියෙන බැරෑරුම් කම.. වෙනදට මෙහෙම දෙයක් පටන් ගත්ත ගමන් ඌට ගහල සිංහලයම බිම දානවා. ඕන් ද ස්පොට්... ගොඩක් හොඳයි අපි දැනුවත් වෙලා ඉන්න එක ගොඩක් වැදගත් ඉස්සරහට

    thanks මචන්
     
    undefined

    Well-known member
  • Nov 20, 2016
    706
    652
    93
    Danna yaddi Submit Featured Image kiyala watenawane.

    vM33Cny.jpg

    මචන් මෙතනින් තමයි image එක select කරන්න තිය්න්නෙ, හරි ගියෙ නැත්නම් කියන්න
     
    TNTRoCkZ

    Active member
  • Apr 20, 2008
    559
    32
    28
    Colombo

    මචන්, verification system එක හදාගෙන යන ගමන්, එතකොට පුලුවන් shops, companies වලට vote කරන්න, එතකොට වැඩේ හරි,

    දැනට වෙන්නෙ, manually approve කරන එක

    නෑ මචන් මම කියන්නේ එක ගැන නෙමෙයි.. කොනකපාල ලට මේක බලන්න බැරි කරපන්… ඒ කියන්නේ මේක ඇක්සස් කරන්න පුළුවන් වෙන්න ඕනත් අපිටම විතරයි.. කරන්න ටිකක් අමාරුයි හැබැයි කොහොම හරි කරමු නැත්නම් මුන් ඔය කඩ ටික තියන තැන බලලා කෙලවල දායි.