HONEYMOON අදහස් ++

silent one

Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    Elama... :love::love:

    palaweni dawase ude pandara idan nagitagena hinda dura yana eka therumak nati wei. Wedding eka ganna thanama natara wena eka tama lesima. Eth ube honeymoon night 2ine eka nisa itin edama kohe hari gyama rest eke inna puluwan.

    Kalundewa resort - Dambulla
    Madulkele resort - Kandy

    Me deka hodai saha kurunegalata lagai. Prices nm danne na machan poddak check karala balanna.

    98 acres eka patta. math honeymoon gye ehe. eth uba night 2ka nisa therumak na echchara dura yana eka gamanatama iwarai

    Thanks machoo මේවා බලන්නම් :love::love:
     
    • Like
    Reactions: jmzsl

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    mcn palayan

    RIVER HOUSE BALAPITIYA
    THE BEACH- AL SUITE HOTEL
    me dekama mage ylwo honeymoon gya preshoot gaththa bn patta aye kynna dyk na supirima view ekak tynne bn
     
    • Like
    Reactions: silent one

    raindur

    Member
    Nov 14, 2014
    42
    5
    0
    me kale hena adui hotel wala fee eka honda ekakama indapan dekama full bord nam lesi natham kama ganna hoyanna natham wenama pay karala ganna epai
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,976
    1,114
    113
    Wedding eka koheda ban thiyenne?

    Club palm bay - marawila
    Club hotel dolphin - waikkala
    Ranweli - Marawila

    Tree of Life - Kandy
     
    Last edited:
    • Like
    Reactions: silent one

    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    දඹුල්ල අලියා resort එකේ ගණන් දැන් අඩු වෙලා. පොඩ්ඩක් බලන්න. කුරුණෑගල ඉඳල kilometer 90 විතර ඇති. පැය එක හමාරක් විතර යයි.
     
    • Like
    Reactions: silent one

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    wedding එකයි homecoming එකයි අතර දවස් කියක වගේ gap 1 තියේද?
    wedding 1 දවසේ රෑ නම් පට්ට මහන්සියි බන්(පාන්දර ඉදන් ඇහැරලා, නෑයොත් එක්ක කතා කරලා) :oo::oo:

    මමත් කුරුනෑගල , මම plan කරපු විදිය ඔයාට කියන්නම් idea 1 ගන්න.
    night 2ක් තිබ්බ homecoming එක වෙනකම්.
    1 day - rate අඩු එකක හිටියේ. Hotel Hill top -kandy
    2 day - Kandalama - Full board (hotel එකේම හිටියේ නෑ දබුලු පන්සලට ගියා.)
    3 day - room only - mahaweli reach - Kandy (Photo වලට හොද location තියනවා. wife ට dress කරපු කෙනත් මේ හොටෙල් 1 ගෙන්න ගත්තා. උදේට පොඩි short -eat පාරක් දැම්මේ. අන්දලා ඉවර වෙලා හොටෙල් එකේ කාකා ඉන්න බෑනේ.)

    BB - Bed and breakfast - Breakfast විතරයි.
    HB - Half board - Meal 2
    FB - Full board - Meal 3
    Room Only - කෑම නෑ. කාමරේ විතරයි.

    HB or FB ඔයා හොටෙල් එකේ check-in වෙද්දී කියන්න meal plan එක මෙතනින් පටන් ගන්නවා කියලා(Breakfast , Lunch , Dinner ) ඔයා හොදට කන බොන කෙනෙක් නම් මගේ අදහස breakfast and dinner එක ලග දා ගන්න එපා. උදේ පාන්දර කන්න යන්නේ නැනේ. 9.30 විතර කෑවට පස්සේ දවල්ට හොදට කන්න අමාරුයි.

    Check-in 2.00 p.m
    Check-out 12.00 p.m
    මේක මට හරියට මතක නෑ. හොටෙල් එකෙන් අහලා බලන්න.

    honeymoon offers තියනවා. call කරලා අහලා බලන්න්න.
    මේ දවස්වල ඇතිතරම් credit card offers තියනවා.

    ජය මංගලම්
     
    • Like
    Reactions: silent one

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,161
    1,298
    113
    ගඟ ළඟ
    Enjoy 55% off at Taprobana Hotel -Wadduwa, River House -Balapitiya, Tamarind Hill -Galle, Shinagawa Beach -Balapitiya, The Habitat -Kosgoda till 30th June with Pan Asia Bank Credit Cards. Call 0115769500.T&Cs apply.

    මේ අද ආපු මැසේජ් එක..ඊයේත් ආවා ඒක නෑ
     
    • Like
    Reactions: silent one