යකෝ

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    යකෝ වාහනේ නවත්තන්නෙ නැතුව යන උන්ට වෙඩි තියන්න පුලුවන්නනම් ගෙවල්,කඩවල් ගිනි තියන උන්ට වෙඩි තියන්න මොකද බැරි??
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    තමුන් තමුන්ගේ උන්ට වෙඩි තියනවද බන් වීඩියෝ ගේම් එකකවත්.. ස්ටේට් ස්පොන්සර්ඩ් ටෙරර් ඇටක්ස් මෙව්වා.. රාජ්‍ය ත්‍රස්තවාදයේ ඊයෙ ගොදුර මුස්ලිම් උන්..
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    තමුන් තමුන්ගේ උන්ට වෙඩි තියනවද බන් වීඩියෝ ගේම් එකකවත්.. ස්ටේට් ස්පොන්සර්ඩ් ටෙරර් ඇටක්ස් මෙව්වා.. රාජ්‍ය ත්‍රස්තවාදයේ ඊයෙ ගොදුර මුස්ලිම් උන්..

    :(
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    හෙට්ටිපොල හෙට්ටිගම වසමේ පොඩි පල්ලියටයි ආමෙල් අයියගෙ කඩේටයි ගැහුවෙ පිටින් ආපු මිනිස්සු බෙනඩික් වත්තෙ මුස්ලිම් සහෝදරයෝ අද දවල් ඉදලම ඉන්නෙ සිංහල ගෙවල්වල ඒ මුස්ලිම් අම්මා තාත්තට දරුවන්ට කන්න බොන්න දීල රැකවරනය දීපු අපෙ සිංහල සහෝදරයින්ට ගවුරවනීය ස්තූතිය උබලා මුස්ලිම් සහෝදරයොත් එක්ක මෙච්චර කාලෙකට සමගියෙන් සුහද බැදීමෙන් හිටියද කියලා රටේ ඉන්න බහුතරයක් දන්නේ නෑ ,ඒත් උබලා දන්නවා මෙතෙක් කාලෙකට උබලා පට්ට සමගියෙන් ජාති බේදය ගැන කිසිම අවස්තාවක ඉස්නතු නොවී ඒවා මතකයටව්වත් නොයෙන තරම් ලගින් හිටියා කියලා මේ ප්‍රශ්නය දුර දිග ගෙනියපු පාලකයින්ට , උබලා එකතුවෙලා පාඩමක් කියා දීපල්ලා ,මම හෙටිටිගම සිංහල සහෝදරයින්ටත් ,බෙනඩික් වත්තෙ මුස්ලිම් සහෝදරයින්ටත් ආචාර කරනවා ,උබලා සැබෑ මනුස්සකම ,,සැබැ සංහිදියාව සහයෝගය අපිට කියා දුන්නා ආමෙල් අයියේ උබට නැති උනේ අබේ දරු පැටවු පෝශනය කරන්න ශතෙන් සතේ එකතු කරලා හදාගත්ත පුංචි කඩේ විතරයි ගමේ හැම එකාම උබත් එක්ක වෙනදටත් වඩා ආදරෙන් උබලව බලාගන්නවා ඒ බව උබලත් දන්නවා , උබ අපේ එකෙක් අපේ දුකේදි අපිත් එක්ක එකට හිටපු එකෙක් උබලව අපිව වෙන් කරන්න දගලන් උන් තමයි අද උබලට ගැහුවෙ අපි එකතු වෙලා උන්ව පරාජය කරමු අපේ අහිංසක අව්‍යාජ බැදීමේ ශක්තිය අපි උන්ට පෙන්නමු ,

    https://www.facebook.com/groups/thulawa/permalink/2520686004622081/
     

    ranil aiya

    Active member
  • Oct 9, 2018
    302
    72
    28
    England
    මේ කලබල ඇමරිකානු හමුදා රට ඇතුලට ගෙන්නගන්න යහපාලනය දාන උප්පරවැට්ටියක් රැවටෙන්න එපා.සන්සුන්ව සිටින්න..

    x62rLVy.jpg