නසීරා

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    අද සවස් භාගයෙහි මා ලද සංවේදී අත්දැකීම ඔබට කිව යුතුද නැද්ද යන්න තීරණය කිරීමට මට බොහෝ වේලාවක් ගතවිය.සමහරවිට ඔබ මට දොස් පවරණු ඇත.එහෙත් එය මම ඔබට කියමි.

    මගේ නිවස හාත්පස සියලු නිවෙස් අයිති සහෝදර මුස්ලිම් ජනතාවටය.ඔවුන් වෙනුවෙන් ඉදිකළ පල්ලියක්ද තිබේ.සිංහල ගෙවල් ඇත්තේ කිහිපයකි. මේ නිවෙස් අතරින් මා නිවස පිටුපස ඇති වත්තේ වූ එක් නිවෙසක් මට සුවිශේෂය.ඒ පුංචි නසීරා නිසාය.

    නෝම්බි කාලයට පල්ලියෙන් බෙදන කැඳ, බඳුන්වල බහා නිවෙස් කරා ගෙනයාම හැම වසරකම අප දකින සුලබ දසුනක් වන අතර,මේ කියන නිවසේ දැරිය නිසාරා ද නෝම්බි කාලයට බඳුන් දෙකක් පල්ලියට ගෙන යන්නීය. එකක් නිවෙසටය. අනික ‘සුදු සීයා“ ටය.

    පල්ලියේ සිට ගෙදර යන්නට පළමු මේ කුඩා දියණිය හො ඇගේ මව මගේ කැඳ පංගුව මට හෝ ගෙදරට දී යන්නට අමතක නොකලා ය. එය මට මතක ඇති කාලයේ සිට සිදුවන දෙයකි.

    එහෙත් අද සවස පල්ලියේ නෝම්බි කැඳ දානය ද රැගෙන මගේ නිවෙස ලඟින් බිම බලාගෙන යන නසීරාත් ඇයගේ මවත් අහම්බෙන් නෙත ගැටුණු විට මගේ හිත පත්තු විය.මම ඔවුන්ට නො පෙනෙන්නට පරිස්සම් වී දොර වසා දැමී මි.

    එ සේ වුව මද වෙලාවකට පසු කිසිවෙකු දොරට තට්ටු කරන හඬ ඇසිණ. මා දොර ඇරියේ කුතුහලයෙනි.විමතියෙකි.ඒ පුන්චි නසීරාය. මුව පොව්වෙකු මෙන් දෑස නොපෙන්වා බිම බලාගෙන සිටි ඇය ඇයිදැයි මා විමසන්නට පළමු මෙසේ ඇසුවාය.

    “ කැඳ ගෙනාවාට කමක් නැද් ද “

    ඒ මොහොත මට ඉතා සංවේදී විය.

    ගෝලීට ත්‍රස්තවාදයට මුවා වී කෲර ඝාතන සැලසුම් කළ සහරාන් ඇතුලු මේ විනාසයේ දින වකවානු දැන දැන සියල්ල සගවා ගත් පාපතර නිලධාරීන්ට සහ පාලකයන්ට ඒ මොහොතේ මම ශාප කෙළෙමි.

    ඔවුන්ට එක් එක් අරමුණු තිබුණා විය හැක 83 නේ කලු ජූලිය වෙනුවට 19 අප්‍රේල් 21 මවා ගැටුම් ඇතිකොට චන්දය කල්තබා ගැනීම එයින් එක් වුමනාවක් වන්නට ඇත. අපි සිහිබුද්දියෙන් එම අරමුණද පරාජය කළෙමු. එහෙත් ඔවුන් සැකය වපුරන්නට සමත් වී තිබේ .මේ අහිංසක දැරිය ඊට කුමක් කරන්නද.

    “කැඳ ගෙනෙන්න දුව “ මම ඇයට කීවෙමි.

    ඉහේ මලක් පිපුණා යන්න මම අපමණවත් ලියැවිලිවලදී යොදා ඇත්තෙමි.ඉහේ පමණක් නොව මුහුණේ ද මල් පිපෙණු දුටුවේ මේ මොහොතේය. වහා දිව ගිය ඇය පොල්කිරි කැඳ භාජනයක් ද,ලොකු රට ඉදි පැකැට්ටුවක්ද ගෙනැවිත් මා අත තැබුවාය.

    අපේ රට තවමත් යක්ෂයා ට අයිතිය. එහෙත් තවමත් දෙවියන්ද වැඩ සිටී.

    https://m.facebook.com/story.php?story_fbid=2197087947065279&id=100002922854698
     
    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,995
    411
    83
    AUH, CMB , DXB
    Me seen eka mama athin dala kiyana ekaka nemei
    Ape wife ge gedara hema sarema kenda hadanawa
    Ramadan ekata eh haduwa ma gedara issaraha inna sinhala kollo hema dama enawa lu kenda aragena yanna.
    Pereda wife ge amma gihin ahuwa lu eyalagen kenda oneda kiyala. Epa kiwwalu.

    Dan ithin meh case walata hema muslim minihama sambanadilu eh nisa kisima muslim kadekawatawath yanna epa lu ne. Eka nisa baya athi.

    Lankawe kohomath muslim minissunta hari yanne naha dan. Kohe hari deyak una gaman hema muslim ekama guti kanna epai.

    Dan meh case eka ivara wela issarahata th ehemai podi deyak athi hema thissema mokuth noka rath gewal kadawal palli gini ganna
     
    අාණ්ඩුවේ උන් තමා මිනිස්සු බේද කරන්නේ උන්ගෙ පැවැත්මට.
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886

    Ehema saka athi vena eka sadarana nadda
    Ubala hari guptayi
    Samajayen ven una pirisak vidiyata inne.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    Ehema saka athi vena eka sadarana nadda
    Ubala hari guptayi
    Samajayen ven una pirisak vidiyata inne.

    මුස්ලිම් වර්ග දෙකක් ඉන්නව.. එක සෙට් එකක් Modern muslim set එක
    අනික් අය traditional set එක.. Modern muslim අය සාමාන්‍යෙන් අනික් මිනිස්සු එක්ක එකමුතුයි ඒ වගේම හොදට Educated families. අදින ඇදුම් වලින් ඒ family වල girls ලගෙ වෙනස හොයාගන්න පුලුවන්.. අනික් traditional set එක සාමාන්‍යෙන් අනික් මිනිස්සු එක්ක එකමුතු නැහැ.. වෙනම සෙට් එකක් විදිහට ඉන්නෙ ඒ අය.. ඇදුම් උනත් අරාබි ක්‍රමේට තියෙන්නෙ..

    මට යාලුවො 6 ක් ඉන්නව උන්ගෙන් 2 ක් modern type එක අනික් 4 ම traditional විදිහට ඉන්නෙ.. modern අය සාමාන්‍යෙන් බුර්ක ගැන එහෙම වැඩිය හිතන්නෙ නැහැ.. නිකන් ඔලුව ටිකක් වහගෙන ඉන්නව විතරයි.. ගෙදරදි නම් ඒකත් නැහැ..
     
    Last edited:

    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,995
    411
    83
    AUH, CMB , DXB

    Ehema saka athi vena eka sadarana nadda
    Ubala hari guptayi
    Samajayen ven una pirisak vidiyata inne.

    Mechchara kal oya sekayak thibune naha.
    Api nam badu ganna yaddi sinhala da muslim da kiyala baluwe naha gana set wena wa nam gathaha echcharai. Eid ekata andum gathrhe ma galle wala dolosmahe eken lol

    Dan ithin aniwa eh paththeth kachal giyoth oya kollo th gahai ape gewal walata.
    Puduma karumayak no karapu redda wal walata kanna wela thiyenne
    Agamak adahapu paliyata
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    Ubala kiyana vidihata hama muslim ekama mekata sambanda nettan.. pallivala kadu tiyena evva police yata e kalema kiyanna tibbane...okata hama ekama sambandai ban... kohehari konak tiyenava un danna dan nikan babala wage hitiyata... podi podi evun danne nathi unata e gewalwala maha ekama sambandai
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    මුස්ලිම් වර්ග දෙකක් ඉන්නව.. එක සෙට් එකක් Modern muslim set එක
    අනික් අය traditional set එක.. Modern muslim අය සාමාන්‍යෙන් අනික් මිනිස්සු එක්ක එකමුතුයි ඒ වගේම හොදට Educated families. අදින ඇදුම් වලින් ඒ family වල girls ලගෙ වෙනස හොයාගන්න පුලුවන්.. අනික් traditional set එක සාමාන්‍යෙන් අනික් මිනිස්සු එක්ක එකමුතු නැහැ.. වෙනම සෙට් එකක් විදිහට ඉන්නෙ ඒ අය.. ඇදුම් උනත් අරාබි ක්‍රමේට තියෙන්නෙ..

    මට යාලුවො 6 ක් ඉන්නව උන්ගෙන් 2 ක් modern type එක අනික් 4 ම traditional විදිහට ඉන්නෙ.. modern අය සාමාන්‍යෙන් බුර්ක ගැන එහෙම වැඩිය හිතන්නෙ නැහැ.. නිකන් ඔලුව ටිකක් වහගෙන ඉන්නව විතරයි.. ගෙදරදි නම් ඒකත් නැහැ..

    ඒකත් ඇත්ත හැබැයි ඔය ප්‍රහාර එල්ල කරපු කට්ටිය traditional +modern Muslim ඔක්කොම ඉන්නවා
    උන්ගේ කොච්චර උනත් වෙනම ගුප්ත බවක් තියෙනවා.
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    Mechchara kal oya sekayak thibune naha.
    Api nam badu ganna yaddi sinhala da muslim da kiyala baluwe naha gana set wena wa nam gathaha echcharai. Eid ekata andum gathrhe ma galle wala dolosmahe eken lol

    Dan ithin aniwa eh paththeth kachal giyoth oya kollo th gahai ape gewal walata.
    Puduma karumayak no karapu redda wal walata kanna wela thiyenne
    Agamak adahapu paliyata
    Sinhala ayath ehema kare nahane bn
    Ubalage politiciansla thamayi ova patan gatte
    Ubalath kata vahagena hitiya
    Issara ohoma kalu adagaththa kattiya hitiyada bn
    Mata api podi kale ehama mathaka naha.
    Ekko sariya natnam salvariya
    Kochchara lassanada bn
    Podi lamayi bayayi bn e vage aya alagata ennat. Balapn muslim pirimi dan ara arabic vidiyata adinne. Raula vavanne.
    Samajaya issarahata yanakota ubala arabiye inna gothrikayonta lan una.
    Lassanata adala karala tharuna kalevath idapn bn oya agam vikara nathiva.
     
    Nahane ban api agama adahana wa eth arabiya culture eka follow kare naha.
    A datath ape.genu burqa thiya abaya wath andinne naha. Konde wahanawa echcharai. Apita kiyala moko oya mslim nayakayo kanna denawa da.
    Anika oya prashna eddi kawuruth okunta Gahanna yanne naha.
    Mokuth nokarapu ahinsaka unge thamai kadawal gewala gini thiyanne. Un wandinna yana palli kadanne.
    Ithin issrahata hadena un thawa wairayakin thamai inne
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Mechchara kal oya sekayak thibune naha.
    Api nam badu ganna yaddi sinhala da muslim da kiyala baluwe naha gana set wena wa nam gathaha echcharai. Eid ekata andum gathrhe ma galle wala dolosmahe eken lol

    Dan ithin aniwa eh paththeth kachal giyoth oya kollo th gahai ape gewal walata.
    Puduma karumayak no karapu redda wal walata kanna wela thiyenne
    Agamak adahapu paliyata

    මෙහෙම දෙයක් තියනවා උබල අහිංසක වෙන්න පුළුවන්, හැමදාම සිංහල මිනිස්සු ඉවසුවා, උබලට හැමදේම කරන්න ඉඩ දුන්න, කිසිම වෙනසක් කලේ නෑ. ඒකෙන් උබලගේ එවුන් අයුතු ප්‍රයෝජන ගත්ත. පල්ලිවල ඉන්න අන්තවාදියෝ බෝම්බ ගහන්න, කඩු අරන් මිනිස්සු මරන්න යන බව දැන දැනත් උබල කටවල් වහගෙන හිටිය. අඩු ගානේ දැන්වත් උබල ත්‍රස්තවාදියෝ නැති කරන්න කිසිම උදවුවක් දෙන්නේ නෑ. හරිනම් උබලයි බදුර්දීන් අල්ලලා දෙන්න ඕනේ. ඒවා කරන්නේ නැති එකෙන්ම තේරෙනවා උබලගේ හිත යට තියන අරමුණ.
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,114
    967
    113
    V
    Nahane ban api agama adahana wa eth arabiya culture eka follow kare naha.
    A datath ape.genu burqa thiya abaya wath andinne naha. Konde wahanawa echcharai. Apita kiyala moko oya mslim nayakayo kanna denawa da.
    Anika oya prashna eddi kawuruth okunta Gahanna yanne naha.
    Mokuth nokarapu ahinsaka unge thamai kadawal gewala gini thiyanne. Un wandinna yana palli kadanne.
    Ithin issrahata hadena un thawa wairayakin thamai inne

    even though you don't follow it now you seem to like it:confused:

    Stoningnwomen? It's for both
    The punishment for adultery is to protect the society.
    From spreading.
    Gentian mutilation? for cleanliness.