නොදකින් මුන්ගෙ අත්සන් වල කැත.


හරියට අකුරු ලියන්නවත් බැරි උන් තමා ලංකාවෙ පාර්ලිමේන්තුවෙ ඉන්නෙ.![]()



40 බලපන්කො ලන්ස නම ලියල තියන හැටි. කැපිටල් සිම්පල් ඔක්කොගෙන්ම ලියල. මුන්ද බන් රටේ නීති සම්පාදනය කරන්නෙ46 ලියල තියන නම පොඩ්ඩක් කිවල දෙන්නකො![]()

දැන් මේකය් තත්වෙ. අපිව රවට්ටන්න කරන අහිංසක රගපෑමක්. මේ අස්සන් ලැය්ස්තුව කතා නායකට ඉදිරිපත් කරාම කතානායක මේක කෙලින්ම අවලංගු කරනව දෝශ සහිතය් කියල. දෝශය තමය් මේ යෝජනාව 2018 වසරේ එකක්. දිනේ බලන්න.
![]()








මුං වගේ පර හැත්තක් යකෝ දැන් මේකය් තත්වෙ. අපිව රවට්ටන්න කරන අහිංසක රගපෑමක්. මේ අස්සන් ලැය්ස්තුව කතා නායකට ඉදිරිපත් කරාම කතානායක මේක කෙලින්ම අවලංගු කරනව දෝශ සහිතය් කියල. දෝශය තමය් මේ යෝජනාව 2018 වසරේ එකක්. දිනේ බලන්න.
ow ne den dekke![]()
Gon huththalata dinayak daganna ba hariyata....

Gon huththalata dinayak daganna ba hariyata....
වෙන තමන්ට අවාසි වෙන කෙටුම්පත් වල නම් අහුමුලු හිටන් හොයන් කියයි. මේකෙ දිනේ තමයි එකෙක්ටවත් පේන්නෙ නැත්තෙ. 
Gon huththalata dinayak daganna ba hariyata....


හා හා සුද්ද කරන්න යන්න එපා වැරදිල දාල කියල . උන් ඒක හිතල කරල තියෙන්නෙ . මාස 5ක් ගිහින් මේ අවුරුද්දෙ තාම 2018 කියල දාන්න උන් බබ්බුද . හා හා සුද්ද කරන්න යන්න එපා වැරදිල දාල කියල . උන් ඒක හිතල කරල තියෙන්නෙ . මාස 5ක් ගිහින් මේ අවුරුද්දෙ තාම 2018 කියල දාන්න උන් බබ්බුද .





මුසම්මල් මොකටද බන්..උඹ කියපන්කො රනිල් හාමු මේකට සහයෝගය දෙනව ද කියල ?

අනික මේ අවුරුද්දෙ මාස 5කුත් ගිහිල්ල. ඔන්න ඉස්සර නම් ඉස්කෝලෙ පොත්වල ජනවාරි, පෙබරවාරි වෙනකන් කලින් අවුරුද්ද ලියවෙනව වැරදිලා.![]()



