මෙන්න විශ්වාස බන්ගේ

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හරියට අකුරු ලියන්නවත් බැරි උන් තමා ලංකාවෙ පාර්ලිමේන්තුවෙ ඉන්නෙ. :sorry::dull:

    :lol::lol::lol::lol: 40 බලපන්කො ලන්ස නම ලියල තියන හැටි. කැපිටල් සිම්පල් ඔක්කොගෙන්ම ලියල. මුන්ද බන් රටේ නීති සම්පාදනය කරන්නෙ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වීරවංශය මොකද බන් ප්ලටිග්නම් එකකින් ලියල තියෙන්නේ උට එකෙත් ඕනේ කපිල පේන්න ...:lol:
     
    marsi_pala

    Junior member
  • Feb 16, 2016
    177
    17
    18
    දැන් මේකය් තත්වෙ. අපිව රවට්ටන්න කරන අහිංසක රගපෑමක්. මේ අස්සන් ලැය්ස්තුව කතා නායකට ඉදිරිපත් කරාම කතානායක මේක කෙලින්ම අවලංගු කරනව දෝශ සහිතය් කියල. දෝශය තමය් මේ යෝජනාව 2018 වසරේ එකක්. දිනේ බලන්න.

    60340157_10155947541901104_8502003619174809600_n.jpg
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    දැන් මේකය් තත්වෙ. අපිව රවට්ටන්න කරන අහිංසක රගපෑමක්. මේ අස්සන් ලැය්ස්තුව කතා නායකට ඉදිරිපත් කරාම කතානායක මේක කෙලින්ම අවලංගු කරනව දෝශ සහිතය් කියල. දෝශය තමය් මේ යෝජනාව 2018 වසරේ එකක්. දිනේ බලන්න.

    60340157_10155947541901104_8502003619174809600_n.jpg
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked: මුං වගේ පර හැත්තක් යකෝ
     
    andos142

    Active member
  • Mar 30, 2011
    198
    37
    28
    දැන් මේකය් තත්වෙ. අපිව රවට්ටන්න කරන අහිංසක රගපෑමක්. මේ අස්සන් ලැය්ස්තුව කතා නායකට ඉදිරිපත් කරාම කතානායක මේක කෙලින්ම අවලංගු කරනව දෝශ සහිතය් කියල. දෝශය තමය් මේ යෝජනාව 2018 වසරේ එකක්. දිනේ බලන්න.

    ow ne den dekke:angry:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,568
    86,855
    113
    ආශ්චර්යමත් රටක
    Gon huththalata dinayak daganna ba hariyata...:angry::angry::angry::angry:.

    හරියට දාගන්න බැරුව නෙවෙයි. හිතලමයි දාල තියෙන්නෙ. :yes: වෙන තමන්ට අවාසි වෙන කෙටුම්පත් වල නම් අහුමුලු හිටන් හොයන් කියයි. මේකෙ දිනේ තමයි එකෙක්ටවත් පේන්නෙ නැත්තෙ. :lol:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Gon huththalata dinayak daganna ba hariyata...:angry::angry::angry::angry:.
    :lol::lol::lol: හා හා සුද්ද කරන්න යන්න එපා වැරදිල දාල කියල . උන් ඒක හිතල කරල තියෙන්නෙ . මාස 5ක් ගිහින් මේ අවුරුද්දෙ තාම 2018 කියල දාන්න උන් බබ්බුද .
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,568
    86,855
    113
    ආශ්චර්යමත් රටක
    :lol::lol::lol: හා හා සුද්ද කරන්න යන්න එපා වැරදිල දාල කියල . උන් ඒක හිතල කරල තියෙන්නෙ . මාස 5ක් ගිහින් මේ අවුරුද්දෙ තාම 2018 කියල දාන්න උන් බබ්බුද .

    :D:D:D:D

    අනික මේ අවුරුද්දෙ මාස 5කුත් ගිහිල්ල. ඔන්න ඉස්සර නම් ඉස්කෝලෙ පොත්වල ජනවාරි, පෙබරවාරි වෙනකන් කලින් අවුරුද්ද ලියවෙනව වැරදිලා. :rofl:
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113

    මුසම්මල් මොකටද බන්..උඹ කියපන්කො රනිල් හාමු මේකට සහයෝගය දෙනව ද කියල ?

    අප්පච්චි අත්සන් කරල ද :rolleyes: