***** Europe Freelancer Visa *********

eurovisa

Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    client ලගේ express of interest letter නැතිව බැරිද ??:confused: අනෙක් ඔක්කොම පුලුවන් ඕක තමා බැරි

    express of interest one naha .
    previous income tiyenawa nam
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    express of interest one naha .
    previous income tiyenawa nam

    income තියෙනවා අවුරුදු 10ක් ඉදන් :yes: යුරෝප් ගිහින් නැති එක අවුලක් නෑ නේ ??? කොහොමද වැඩේ කර ගන්න පුළුවන්. අවුරුද්දක් ඉන්න පුලුවන්ද බන් මේ විසා එකෙන් එහෙට වෙලා. මට ෆෝන් නම්බර් එක PM කරපන් කෝ.
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,055
    72,187
    113
    මාලඹේ
    clients ලා කෘතිමව හදාගෙන Apply කරන්න බැරිද බං .
    ඒ කිව්වේ Europe ඉන්න කාව හරි සෙට් කරගෙන මාස 3 ක් ලංකාවට සල්ලි දාගෙන ඒ ගෙනුත් Letter එකක් ගෙන්නාගෙන VISA එකට දාන්න පුලුවන්ද ?

    මොකද ගොඩක් අයට ඕනේ කොහොම හරි VISA එක හරිගස්සා ගන්නනේ ..
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    income තියෙනවා අවුරුදු 10ක් ඉදන් :yes: යුරෝප් ගිහින් නැති එක අවුලක් නෑ නේ ??? කොහොමද වැඩේ කර ගන්න පුළුවන්. අවුරුද්දක් ඉන්න පුලුවන්ද බන් මේ විසා එකෙන් එහෙට වෙලා. මට ෆෝන් නම්බර් එක PM කරපන් කෝ.
    one year visa wadinne , apahu enna wenne limited PR tikak dena point based PR ratawala .Europe wala awurudu gana idiyama PR hambenawa.
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    clients ලා කෘතිමව හදාගෙන Apply කරන්න බැරිද බං .
    ඒ කිව්වේ Europe ඉන්න කාව හරි සෙට් කරගෙන මාස 3 ක් ලංකාවට සල්ලි දාගෙන ඒ ගෙනුත් Letter එකක් ගෙන්නාගෙන VISA එකට දාන්න පුලුවන්ද ?

    මොකද ගොඩක් අයට ඕනේ කොහොම හරි VISA එක හරිගස්සා ගන්නනේ ..

    ewun serama hoyala balanawa ban . tax code eka gahuwama serama details enawa client or company eke
     
    Last edited:

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,365
    113
    clients ලා කෘතිමව හදාගෙන Apply කරන්න බැරිද බං .
    ඒ කිව්වේ Europe ඉන්න කාව හරි සෙට් කරගෙන මාස 3 ක් ලංකාවට සල්ලි දාගෙන ඒ ගෙනුත් Letter එකක් ගෙන්නාගෙන VISA එකට දාන්න පුලුවන්ද ?

    මොකද ගොඩක් අයට ඕනේ කොහොම හරි VISA එක හරිගස්සා ගන්නනේ ..

    ekath horaata ynna thmai ape haththa balanne
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,398
    2,384
    113
    Netherlands , Germany, France , Sweden, Italy වගේ europe රටක (UK නම් බැහැ මචෝ ) clients ල එක්ක ( එක්කෙනෙක්ට වඩා වැඩි වෙන්න ඕනේ ) Freelancer වැඩ කරන අය ඉන්න වනම් Freelancer Visa / Self Employee visa ගන්න පුළුවන් .

    fixed income එකක් තියෙන්න ඕනේ නැහැ . එත් පසුගිය මාස වල (මාස 3 ක් වගේ ) average euro 1000 ක් වත් එන්න ඕනේ .
    මිට කලින් Europe රටකට visit තියෙන කෙනෙක්ට . එයාලට client ලගේ express of interest letter තිබ්බම ඇති .

    මුලින් one year visa වදින්නේ .one year living cost bank balance පෙන්නන ඕනේ .
    visa renew කරන්න පුළුවන් bank balance (living cost) or tax profile එකෙන් .
    ඒ රටේ අදාල අවුරුදු ගාන (2-5) ගියාම PR ගන්න පුළුවන් .

    sweden වලට 2 years වදින්නේ (2 years bank balance ඕනේ ) .after 2 years PR :D

    USA Client la innawa ewa hari yan nadda Europe yanna?....upwork wage Platform walain proof ganna berida ?
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    USA Client la innawa ewa hari yan nadda Europe yanna?....upwork wage Platform walain proof ganna berida ?

    Student visa hari wena widihakata hari gihin e rate bank account ekata Salli aragena self employed visa ekata maru wenna puluwan. But direct self employee visayanna baha.visa denne naha mokada danata rate client la ekekwath nati hinda
     
    :sorry::(