Estonia visa gana details tikak dennako. kohomada apply karanne? Oya karanawada?
Startup visa Sati deken hambuna ayath innawa
3. Start-up Visa
Self-employed visa ,Freelancer visa ගන්න කල් යන හින්දයි . ඒ රටට නොගිහින් ඒ වැඩ කරන්න අමාරු හින්ද Start-up Visa පටන් ගත්ත ගොඩක් රටවල් ලගකදී
The Startup Visa is a new talent attraction scheme that provides a streamlined entry process for innovative non-EU entrepreneurs to build, grow and compete in our booming international community.
Business plan එක submit කරලා දවස් 14ක් යන්න කලින් OK ද නැද්ද කියනවා . Approve වුණා කියන්නේ වැඩේ ගොඩ visa apply කළා . මාසයක් දෙකක් යන්න කලින් process එක ඉවරයි .
Invest කරන්න හෝ රටට යන්න ඕනේ නැහැ මුලින් . එත් visa apply කරන කොට business proposal එකේ තිබ්බ සල්ලි පෙන්න ඕනේ .
you no longer need to fulfill certain capital or employment requirements to obtain a residence permit. If your business idea is deemed suitable by our panel of experts, you will be able to apply for a temporary residence permit on such basis.
You must have enough financial resources to achieve your set business goals for 1 year. There is no set regulated amount, you decide how much capital you need to achieve your 1 year goals.
වැදගත්ම දේ තමයි business එක මොකද්ද කියන එක Innovative and scalable business එකක් වෙන්න ඕනේ shop එකක් වගේ දේවල් හරි යන්නේ නැහැ ,
http://startupestonia.ee/startups මේක බලලා ඔයාලට idea එකක් ගන්න පුළුවන් .
ඊළගට කවුද මේකට invest කරන්නේ කියන එක හොද පොඩි team එකක් (3ක් 4ක් ) වෙන්න ඕනේ . එයාලගේ education, professional , business experience වැදගත් .
වාසිම රට : Finland
අඩුම investor ල දෙන්නක් ඕනේ .
මුලු ඉන්වෙස්ට්මෙන්ට් එක euro 30,000 ට වැඩි නම් හොදයි .
2 years work resident එකක් හම්බ්න්නේ . renew කරන්නේ ආයේ 3 years වලට .
අවුරුදු 4න් PR ගන්න පුළුවන් අවුරුදු 5න් citizenship .
අවාසිය තමයි business එක පවත්වාගෙන යන්න ඕනේ cost එක වැඩියි Finland වල .
හොදම රට : Estonia
වියදම් අඩුයි . office rent ,employee salary එහෙම අඩුයි .
ලංකාවෙන් employee ගෙනියන්න පුළුවන්
Low corporate tax 21%
අවුරුදු 5න් PR ගන්න පුළුවන්. 8න් citizenship .
2017 දී 325 applications දාල තියෙනවා .
positive evaluation on 140 applications, negative on 170 and is processing 15.
Lithuania වලත් Estonia වගේමයි කතන්දරේ .
Lithuania වලත් Estonia කියන්නේ ලේසිම path එකක් europe වලට .
business එක කරගෙන යන ගමන් sweden වල self-employee visa apply කලාම හරි .
අපි කතා කරපු රටවල් තුනේම Start-up Visa පටන් අරන් වැඩි කල් නැහැ (2017 වගේ ) .
Netherlands ,Denmark ,Italy වගේ රටවලත් Start-up Visa ඒවාල condition වැඩියි .
අපිට පුළුවන් ලංකාවේදී වගේම එහෙදිත් business එක open කරන වැඩ වලට හෙල්ප් කරන්න .
අපේ කට්ටිය ඉන්නවා මේ රටවල .