බ්‍රේසස්

elakiri_reader

Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    මේ වගේ බ්‍රේසස් එකක් ලංකාවෙ දාන්න අවුරුදු දෙකකට කියක් වගෙ වියදම යයිද? කියල කවුද දන්නෙ මම රට ඉන්නෙ මෙහේ යනවා ඩොලර් 7500ක් ඔක්කොටම මගේ දත් දුරස් ඒත් ලන්කාවෙ මුදලින් ලක්ශ 10ක් වගේ යනවා

    https://ibb.co/5Tg1JvQ
    https://ibb.co/QPDwSCX
     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    2lakhs walata aduwen karaganna puluwan wei.:nerd::nerd:
    habai monthly yanna oni awuruddak dekak orthodontist gawata braces adjust karanna :dull::dull: eka iwara welath thawa awurudu 2k withara retainer ekak danna oni :D :D