මේ වගේ බ්රේසස් එකක් ලංකාවෙ දාන්න අවුරුදු දෙකකට කියක් වගෙ වියදම යයිද? කියල කවුද දන්නෙ මම රට ඉන්නෙ මෙහේ යනවා ඩොලර් 7500ක් ඔක්කොටම මගේ දත් දුරස් ඒත් ලන්කාවෙ මුදලින් ලක්ශ 10ක් වගේ යනවා
https://ibb.co/5Tg1JvQ
https://ibb.co/QPDwSCX
https://ibb.co/5Tg1JvQ
https://ibb.co/QPDwSCX


