තව ගිග්ස් තුනක් විතර හදපන්.
මම නම් ෆයිවර් නවත්තලා අවුරුදු 4ක් විතර වෙනවා.
අවුරුද්දක් විතර කලා. අන්තිමට මාස දෙකේ වගේ කලේ එන ඔර්ඩර්ස් කැන්සල් කරපු එක.
වැඩක් කරන්න යන ටයිම් එකත් එක්ක බලද්දි $4 මදි.
ඒ අතින් Upwork හොදයි.
මොනාවුනත් ෆයිවර් එකෙන් ගොඩ ගිය උන් ගොඩක් ලන්කාවෙත් ඉන්නවා!
