Mens Perfumes, Scents, Body Sprays

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,548
    973
    113
    31
    Colombo
    මචන්ල උඹලා පාවිච්චි කරන හොඳ Perfumes, Scents, Body Sprays මොනවද බන් සුවද ගහන්න. රු.1000ට අඩු ඒවා කියන් යමල්ලකෝ ගන්න පුලුවන් තැනුත් එක්ක. අනිත් එක මට කියපන් සමහරු ඇගට ගහගන්නව. සමහරු ඇඳුමට ගහගන්නවා. මොකක්ද හරි?
     
    Last edited:

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,817
    13,860
    113
    axe signature green eka.vadak ne.red eka tikak hodayi.ekama hode kochchara gahuwath ivara venne bn
     

    Sansaare

    Active member
  • Feb 12, 2015
    494
    243
    43
    adu ganata hoyanna epa wadak na. hoda ewa 7000/- uda

    7000 :shocked: ඊට වැඩිය හොදයි භුමි තෙල් ටිකක් ගාගෙන ගියානම්. ලීටරයක්ම 120යි.
    එන්චාන්ටර් කියල සෙට් එකක් තියනවා, 1000 ට අඩුයි. ත්‍රෙඩ් එක දාපු කෙනාට එකේ සුවද සෙට් වෙයිද දන්නේ නෑ. ෆුඩ් සිටි වල තියනවා.
     
    Last edited:

    Enigmakluse

    Active member
  • Mar 7, 2018
    572
    245
    43
    අභියස
    මචන්ල උඹලා පාවිච්චි කරන හොඳ Perfumes, Scents, Body Sprays මොනවද බන් සුවද ගහන්න. රු.1000ට අඩු ඒවා කියන් යමල්ලකෝ ගන්න පුලුවන් තැනුත් එක්ක.
    FOGG Royal blue color
     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    adidas-pure-game.jpg

    https://www.daraz.lk/products/adidas-pure-game-perfume-i1203744-s3935982.html
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    සල්ලි එකතු කරලා හරි අටදාහකට විතර ටිකක් හොද perfume එකක් එකම එක පාරක් හරි අරන් බලපන්කෝ. :rolleyes:

    උබට උබ ගැන දැනෙන විදිහත් ටිකක් වෙනස් වෙයි. :yes: