ada idan math thanikadai :-(

redjohn

Member
Oct 16, 2013
291
11
0
kandy
congratzz මචන්.. දැන් තමා උබේ life එකේ හොදම කාලේ පටන් ගන්නේ.. උබ ගානට ගේම ගැහුවොත් උබව දාල ගිය කෙල්ලට වඩා හැම අතින්ම හොද කෙල්ලෙක් සෙට් කරගන්න පුළුවන්:D:D
එක පාරක් දාලගිය කෙනෙක්ව ආයිත් ජිවිතේට ලන්කරගන්න එක නම් මචන් ලොකු මෝඩකමක්.:baffled::baffled: හොදට හිතලා බලලා වැඩ කරපන් මචෝ.. ඉදිරි වැඩ කටයුතු ඔක්කොම සාර්ථක වෙන්න කියලා පාර්ථනා කරනවා... ජයවේවා :yes::yes:

ow bn . aye nam ewa gana hitanne na. 1st boot eken tama mama hadune. thanks machan
 
redjohn

Member
Oct 16, 2013
291
11
0
kandy
congratulation කොල්ලෝ..medicine ගිහින් හොද doctor කෙනෙක් වෙලා රටට වැඩක් කරපන්...(සල්ලි මත්තෙම නහින්න එපා.එන ලෙඩ්ඩුන්ට හොදට සලකපන් ) ;)

ගිය එක අමතක කරලා ඉගෙන ගණන් කාලේ ඉගෙන ගනින්..තාම උබ පොඩි එකෙක්නේ,ගෙයක්,වාහනයක් අරන් කොද කෙල්ලෙක් හොයා ගනින් :D

thanks bn
 
hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    දැන් ගියපු එක හොදයි බන් නැත්තංම්.යන්න ඉන්න එකා කවදත් යනවා කොච්ච්චර ආදරෙන් අපි හිටියත්
    මම හිටන්නේ අවංක ආදරයක් නෙවෛයි උබට නැති වෙලා තියෙන්නේ ඒ නිසා දුක් නොවී ඉදහන් බන් ඔවා කාලයා ලස්සනට විසදා
    වී​
     
    Dec 27, 2013
    20
    1
    0
    machanla mama hodama boot ekak kapu welawaka mehema thred ekak damme. etakota ubala tamai mage hitha hadala sup ekak dunne. mata mara happy news ekak hambuna bn. me sare a l result walin mawa medicine yanna select wela. boot eka kapu welawe mage htha hadapu hamotama godak pin machanla. ubalata jaya.

    tawa ekak eki mata aye cl kara. et mama answer kale na. ehema un mokatada neda bn.

    congratz macho. :) kellata linde paninna hithei danagaththahama :rofl:. dan ithin ube life eka hadagannai thiyenne.
     
    DonDuli

    Member
    Oct 23, 2012
    1,074
    380
    0
    Nugegoda
    anna kollo...mamath ube wayase...hehe..karumeta engineering select na! et private uni yanawa... cost engineering karanne...

    mawath daala giya kella...ekita andenna wade karagannai inne...

    :)
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    machanla mama hodama boot ekak kapu welawaka mehema thred ekak damme. etakota ubala tamai mage hitha hadala sup ekak dunne. mata mara happy news ekak hambuna bn. me sare a l result walin mawa medicine yanna select wela. boot eka kapu welawe mage htha hadapu hamotama godak pin machanla. ubalata jaya.

    tawa ekak eki mata aye cl kara. et mama answer kale na. ehema un mokatada neda bn.

    elakiri kollo hodata study karala doctor kenek vela hamotama help karapan :D

    GD LUCK KOLLO !!!:yes:
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    63699512396380153231880.jpg

    Best of luck bro.....
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,616
    1
    99,845
    113
    33
    Kalutara
    මූත් දැන් කසාද බැඳලා දරු මුනුපුරෝ හුරතල් කරනවා ඇති :oo:
     
    shehan12345

    Well-known member
  • Jan 31, 2008
    1,940
    113
    63
    Colombo
    kello bahuthrayak kamathi settle wechcha unta settle weegana ena unta newe. unge gewal walinuth ehemai. e nisa uba mulin settle weyan ethakota hoda kenek hambei. puluwan tharam wada ekka busy weyan ethakota oka hithena eka adu wenawa. 1 st eka kohomth thonthu wenna wadinawa. masa 3 -4 k yanakan ohoma thama busy weyan ethakota tka tika shape wei. oka thama apita denna puluwan advice eka hitha hadaganna eka karanna puluwan ubatama thama.
     
    SumuduSulari

    Member
    Jan 27, 2018
    935

    :lol::lol::lol::lol::lol::lol:

    muta meka wela thiyenne 2013 yakooo...