AG Office Registered Business

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ Register කරපු Business Registration එකකින් මේ පහල තියෙන එව්වා කරගන්න පුළුවන් ද ?

    හිතමු AG Office එකේ මම පොල් ව්‍යාපාරයක් Register කරලා තියෙනව CocoTrade Enterprises කියල.

    එක හවුල් ව්‍යාපාරයක්.හවුල් කරුවෝ මමයි මගේ සහෝදරයයි.

    1. CocoTrade Enterprises නමට Sim පත් ගන්න පුළුවන් ද ?

    2. CocoTrade Enterprises නමට ඉඩමක් ලියන්න පුළුවන් ද ?

    3. ව්‍යාපාරයේ නමින් Tax ගෙවන්න පුළුවන් ද ?

    4.ව්‍යාපාරයේ නමින් Bank Loan ගන්න පුළුවන් ද ?
     
    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    Sole proprietorships and partnerships are NOT considered separate legal entities in the eyes of law. So you and your business are not two different things. A general answer would be "No" to all your questions.
     
    shiran987

    Well-known member
  • Mar 29, 2008
    1,189
    114
    63
    සනෝජ්_තරංග;24519716 said:
    ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ Register කරපු Business Registration එකකින් මේ පහල තියෙන එව්වා කරගන්න පුළුවන් ද ?

    හිතමු AG Office එකේ මම පොල් ව්‍යාපාරයක් Register කරලා තියෙනව CocoTrade Enterprises කියල.

    එක හවුල් ව්‍යාපාරයක්.හවුල් කරුවෝ මමයි මගේ සහෝදරයයි.

    1. CocoTrade Enterprises නමට Sim පත් ගන්න පුළුවන් ද ?

    2. CocoTrade Enterprises නමට ඉඩමක් ලියන්න පුළුවන් ද ?

    3. ව්‍යාපාරයේ නමින් Tax ගෙවන්න පුළුවන් ද ?

    4.ව්‍යාපාරයේ නමින් Bank Loan ගන්න පුළුවන් ද ?

    Business registration thiyenawa nam sim wikunana thanin, bank eken, ahala balanda.
     
    Last edited:

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,468
    6,125
    113
    සනෝජ්_තරංග;24519716 said:
    ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ Register කරපු Business Registration එකකින් මේ පහල තියෙන එව්වා කරගන්න පුළුවන් ද ?

    හිතමු AG Office එකේ මම පොල් ව්‍යාපාරයක් Register කරලා තියෙනව CocoTrade Enterprises කියල.

    එක හවුල් ව්‍යාපාරයක්.හවුල් කරුවෝ මමයි මගේ සහෝදරයයි.

    1. CocoTrade Enterprises නමට Sim පත් ගන්න පුළුවන් ද ?

    2. CocoTrade Enterprises නමට ඉඩමක් ලියන්න පුළුවන් ද ?

    3. ව්‍යාපාරයේ නමින් Tax ගෙවන්න පුළුවන් ද ?

    4.ව්‍යාපාරයේ නමින් Bank Loan ගන්න පුළුවන් ද ?

    AG Office eke register karanne Sole proprietorship business ewata legal personalty ekak na.
    Legal personalty thiyenne Ltd Liability company walatayi.

    company ekak register karaganna oni nam contact me

    Legal personality

    To have legal personality means to be capable of having legal rights and duties within a certain legal system, such as to enter into contracts, sue, and be sued. Legal personality is a prerequisite to legal capacity, the ability of any legal person to amend rights and obligations. Legal persons are of two kinds: natural persons – people – and judicial persons – groups of people, such as corporations, which are treated by law as if they were persons. While people acquire legal personhood when they are born, judicial persons do so when they are incorporated in accordance with law.