ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ Register කරපු Business Registration එකකින් මේ පහල තියෙන එව්වා කරගන්න පුළුවන් ද ?
හිතමු AG Office එකේ මම පොල් ව්‍යාපාරයක් Register කරලා තියෙනව CocoTrade Enterprises කියල.
එක හවුල් ව්‍යාපාරයක්.හවුල් කරුවෝ මමයි මගේ සහෝදරයයි.
1. CocoTrade Enterprises නමට Sim පත් ගන්න පුළුවන් ද ?
2. CocoTrade Enterprises නමට ඉඩමක් ලියන්න පුළුවන් ද ?
3. ව්‍යාපාරයේ නමින් Tax ගෙවන්න පුළුවන් ද ?
4.ව්‍යාපාරයේ නමින් Bank Loan ගන්න පුළුවන් ද ?