Apple imac 21.5 inch 2017/2019

i5 7th or i3 8th

  • imac 21.5 inch3.6GHz quad‑core Intel Core i3

    Votes: 7 50.0%
  • imac 21.5 inch2.3GHz dual‑core Intel Core i5 (Turbo Boost up to 3.6GHz)

    Votes: 7 50.0%

  • Total voters
    14

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    machan,mama imac 21.5 eka ganna inne.
    me deken hoda mokadda?
    Poll ekak danna machan.

    https://www.apple.com/lae/imac/specs/

    1. imac 21.5 in (2019),4k,3.6ghz,3.6GHz quad‑core Intel Core i3 8th gen,no turbo boost,8gb ram,1tb fusion drv.,

    2. imac 21.5 (2017),FULL HD2.3GHz dual‑core Intel Core i5 Turbo Boost up to 3.6GHz 7th gen,8gb ram,1 tb fusion drv.,

    hamotama Rep+13 denawa!🙋🤗
     
    Last edited:
    • Like
    Reactions: lilman

    atrz

    Well-known member
  • Nov 22, 2009
    999
    137
    63
    Earth
    ඇපල් පැපොල් මකබාවල් ගන්න එපා.
    චීනෙන් ඇපල් ඔක්කොම නවත්තන්න යන්නේ , මැක් ඔ් එස් එකම ඔ්න නම් ඇසුස් ලැපක් අරන් මැක් එක ගහපන් හැකින්ටොශ් වෙන්න.
    ගෙවන ගානට ලොවෙත් වටින් නෑ ඇපල් මකබාවල් , ඊට වඩා හොදයි ඇසුස් වගේ ලැපක් ගන්න එක.
     
    • Like
    Reactions: awjas2621

    atrz

    Well-known member
  • Nov 22, 2009
    999
    137
    63
    Earth
    i5 220000/--,i3 275000/- wenewabn.
    but pc windows epa wela inne.:dull:

    ලක්ස 2.75 වියදම් කරන එකෙන් ලොවෙත් පදිරි වින්ඩෝස් ලැපක් ගන්න පුලුවන් හොද ssd එකකුත් එක්ක.
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113

    Owage prices kohomada ban ?

    ඇපල් පැපොල් මකබාවල් ගන්න එපා.
    චීනෙන් ඇපල් ඔක්කොම නවත්තන්න යන්නේ , මැක් ඔ් එස් එකම ඔ්න නම් ඇසුස් ලැපක් අරන් මැක් එක ගහපන් හැකින්ටොශ් වෙන්න.
    ගෙවන ගානට ලොවෙත් වටින් නෑ ඇපල් මකබාවල් , ඊට වඩා හොදයි ඇසුස් වගේ ලැපක් ගන්න එක.

    imac 5k 27" 2017 ekak tiyenwa
    mama nam kynne gannepa machan macbook ekak ganin imac aragena epa wei ubata memoery upgrade karagnnath one eta wada hodai patta PC ekak gahanwa

    Thanks machan,+++13👍👍
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ලක්ස 2.75 වියදම් කරන එකෙන් ලොවෙත් පදිරි වින්ඩෝස් ලැපක් ගන්න පුලුවන් හොද ssd එකකුත් එක්ක.

    You must spread some Reputation around before giving it to atrz again
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,486
    113
    Colombo
    2019 4K එක ගන්න
    පරන එක i5 උනාට ඩුවල් කෝ නේද අලුත් එක i3 උනාට Quad Core අනෙක ජෙනරේශන් එකත් අලුත් ඒක නිසා CPU පර්ෆෝමන්ස් හොදයි
    පුලුවන් නම් රැම් එක 16 කරලා ගන්න

    මෙතන මේ කිවුවට ඩෙස්ක්ටොප් එකක් ගහන්න පුලුවන් කියලා ඔය ගානට, ප්‍රයිස් ටු ප්‍රයිස් බැලුවොතින් ඔයිට වඩා බොහොම පොඩ්ඩක් පර්ෆෝමන්ස් වැඩි එකක් ගහන්න පුලුවන් වෙන්නෙ

    ඒකට හේතුව ඔය imac එකේ එන 21inch 4K, p3 Color තියන වගේ මොනිටරයක් ලක්ශ 1.5ක් විතර වෙනවා එතකොට මැශින් එකේ අනෙක් ඒව සේරටම ඉතුරු වෙන්නෙ කීයද. p3 color gamut නැති එන්ට්‍රි ලෙවල් 4k මොනිටරේකුත් ලක්ශයක් විතර වෙනවා හොද බ්‍රෑන්ඩ් එකකින් ගන්නවා නම්

    මෙතන එන්නෙ ෆුල් මැජික් කීබෝඩ් මැජික් මවුස් සෙට් එකත් එක්ක ඒ ලෙවල් එකේ කීබෝඩ් මවුස් මොනිටර් අරගෙන ඔය ගානට ඩෙස්ක්ටොප් එකක් හදන්න බැහැ

    හැකින්ටොශ් හැදුවත් එහෙම තමයි
    මගේ ලග mid 2015 macbook pro එකක් තියනවා ඒක 4th Gen i7 2.6CPU, 16GB, 500GB SSD තියෙන්නෙ
    හැකින්ටොශ් එකක් තියනවා 3rd gen 3770K 3.5GHz CPU, 16GB, 500GB SSD, GTX 970
    ඒ උනාට මැක්බුක් එක් හැකින්ටොශ් එකට වඩා මාරම රෙස්පොන්සිව් කියලා දැනෙනවා, ඩෙස්ක්ටොප් එක ස්පීඩ් කියලා දැනනු එකම වෙලාව ටිකක් වෙලා යන රෙන්ඩරින් වගයක් කරා බ්ලෙන්ඩර් වලින් අන්න ඒක මැක්බුක් එකට වඩා පොඩ්ඩක් ස්පීඩ් ඒ ඇරෙන්න හැම වෙලාවෙම මැක්බුක් එක තමයි ස්පීඩ්
    අනෙක ඔය මැක්බුක් එකේ එන තරම් ස්පීඩ් තියන SSD එකක් විතරක් 70ක් විතර වෙනවා ඔය 20ට විතර තියන සැම්සුනග් ප්‍රෝ මොඩල් වගේ හරියටම දෙගුනයක් විතර Read/Write Speed තියනවා මැක්බුක් SSD එකේ
     
    Last edited:

    OoshalinoO

    Active member
  • Aug 14, 2014
    270
    131
    43

    100% true. i9 4k 64GB RAM wage ganin

    maat mulin hackin tosh gahane gihin anthimata mac mini ekak gatta 3k withara giye
     
    • Like
    Reactions: awjas2621

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,172
    1,762
    113
    27" eka SSD ekak awanam tama puthe goda, try ekak depan mali

    moda katha walata hawenna epa, mac or linux walata purudu unama aye windows gane naa
     
    • Like
    Reactions: awjas2621

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    2019 4K එක ගන්න
    පරන එක i5 උනාට ඩුවල් කෝ නේද අලුත් එක i3 උනාට Quad Core අනෙක ජෙනරේශන් එකත් අලුත් ඒක නිසා CPU පර්ෆෝමන්ස් හොදයි
    පුලුවන් නම් රැම් එක 16 කරලා ගන්න

    මෙතන මේ කිවුවට ඩෙස්ක්ටොප් එකක් ගහන්න පුලුවන් කියලා ඔය ගානට, ප්‍රයිස් ටු ප්‍රයිස් බැලුවොතින් ඔයිට වඩා බොහොම පොඩ්ඩක් පර්ෆෝමන්ස් වැඩි එකක් ගහන්න පුලුවන් වෙන්නෙ

    ඒකට හේතුව ඔය imac එකේ එන 21inch 4K, p3 Color තියන වගේ මොනිටරයක් ලක්ශ 1.5ක් විතර වෙනවා එතකොට මැශින් එකේ අනෙක් ඒව සේරටම ඉතුරු වෙන්නෙ කීයද. p3 color gamut නැති එන්ට්‍රි ලෙවල් 4k මොනිටරේකුත් ලක්ශයක් විතර වෙනවා හොද බ්‍රෑන්ඩ් එකකින් ගන්නවා නම්

    මෙතන එන්නෙ ෆුල් මැජික් කීබෝඩ් මැජික් මවුස් සෙට් එකත් එක්ක ඒ ලෙවල් එකේ කීබෝඩ් මවුස් මොනිටර් අරගෙන ඔය ගානට ඩෙස්ක්ටොප් එකක් හදන්න බැහැ

    හැකින්ටොශ් හැදුවත් එහෙම තමයි
    මගේ ලග mid 2015 macbook pro එකක් තියනවා ඒක 4th Gen i7 2.6CPU, 16GB, 500GB SSD තියෙන්නෙ
    හැකින්ටොශ් එකක් තියනවා 3rd gen 3770K 3.5GHz CPU, 16GB, 500GB SSD, GTX 970
    ඒ උනාට මැක්බුක් එක් හැකින්ටොශ් එකට වඩා මාරම රෙස්පොන්සිව් කියලා දැනෙනවා, ඩෙස්ක්ටොප් එක ස්පීඩ් කියලා දැනනු එකම වෙලාව ටිකක් වෙලා යන රෙන්ඩරින් වගයක් කරා බ්ලෙන්ඩර් වලින් අන්න ඒක මැක්බුක් එකට වඩා පොඩ්ඩක් ස්පීඩ් ඒ ඇරෙන්න හැම වෙලාවෙම මැක්බුක් එක තමයි ස්පීඩ්
    අනෙක ඔය මැක්බුක් එකේ එන තරම් ස්පීඩ් තියන SSD එකක් විතරක් 70ක් විතර වෙනවා ඔය 20ට විතර තියන සැම්සුනග් ප්‍රෝ මොඩල් වගේ හරියටම දෙගුනයක් විතර Read/Write Speed තියනවා මැක්බුක් SSD එකේ

    Thanks machan,+13:)
     
    miran2012

    Well-known member
  • Apr 24, 2012
    1,149
    314
    83

    True :love: ++
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    27" eka SSD ekak awanam tama puthe goda, try ekak depan mali

    moda katha walata hawenna epa, mac or linux walata purudu unama aye windows gane naa

    You have given out too much Reputation in the last 24 hours, try again later.

    go for a macbook pro :love:

    Thanks machanla,++13