maharagama urban council

asankadinesg

Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    මහරගම නගරසභාවේ වැඩකරන කෙනෙක් ඉන්නවද? දැන් සති 3 විතර ඉදල කුණු අරන් යන්නේ නෑ. එපා වෙලා ඉන්නේ. නගරසභාවට කෝල් කරත් ආන්සර් කරන්නේ නෑ.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,372
    16,216
    113
    මහරගම නගරසභාවේ වැඩකරන කෙනෙක් ඉන්නවද? දැන් සති 3 විතර ඉදල කුණු අරන් යන්නේ නෑ. එපා වෙලා ඉන්නේ. නගරසභාවට කෝල් කරත් ආන්සර් කරන්නේ නෑ.

    ඔය ප්‍රශ්නේ කොහෙත් තියෙනව.
    මහරගම නම් ගොඩක්ම අවුල්.
    උන්ට හිතෙන හිතෙන විදියට තමයි එන්නෙ.

    😂

    Last edited: