Ajith_Susantha

Active member
  • Mar 6, 2019
    734
    144
    43
    මචන් මගේ bike එක හප්පුනා.
    දැන් හදල ඉවරයි.
    ටැන්කිය පොඩ්ඩක් හීරිලා ඒක paint කලා.
    ඒත් sticker ටික අලවන්න හොයා ගන්න නැනෙ මචන්ලා.
    දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද, කරන නෙකෙක් හරි කමක් නැ.
    sticker ගන්න තැනක් හරි කමක් නැ.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    අපරාදේ කලින් කිවා නං ගෙනත් දෙන්න තිබ්බා මම හෙට මහරගම එනවා නුවර ඉදන්.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    ►. මහරගම වත්තෙගෙදර හංදිය කිට්ටුව හයිලෙවල් පාරෙ තියෙනව තැනක්... බලන්න පොඩ්ඩක්...
    නුගේගොඩ පැත්තෙ සිට මහරගමට එද්දි වම් අත පැත්තෙ....

    ►. Sudesh Design බොරලැස්ගමුව..search පාරක් දාල බලන්න කන්ටෑක් නම්බර් ගන්න පුලුවන්වෙයි..
     
    Last edited:

    Ajith_Susantha

    Active member
  • Mar 6, 2019
    734
    144
    43
    ►. මහරගම වත්තෙගෙදර හංදිය කිට්ටුව හයිලෙවල් පාරෙ තියෙනව තැනක්... බලන්න පොඩ්ඩක්...
    නුගේගොඩ පැත්තෙ සිට මහරගමට එද්දි වම් අත පැත්තෙ....

    ►. Sudesh Design බොරලැස්ගමුව..search පාරක් දාල බලන්න කන්ටෑක් නම්බර් ගන්න පුලුවන්වෙයි..


    Sudesh Design karanne na kiwwa ban,
    maharagama waththe gedara Ranjith eka ne umba kiyanne !
    un gawa badu ewrai kiwwa :(
    Nugegoda place eka balanna ona:)
    thanx machan
     

    Ajith_Susantha

    Active member
  • Mar 6, 2019
    734
    144
    43
    machan mama nuwara. udawwak vidihata nuwarin aran courier karanna puluwan wei.


    thanx machan, un extra chage ekak nathuwa diliver karanawa kiwwa, eth mama gaththe naththe ekak gaana wadi, anika e sticker original da ? nathnam un print karalada nadda kiyala balanna bane balanne nathuwa ekai.