මචන් මගේ bike එක හප්පුනා.
දැන් හදල ඉවරයි.
ටැන්කිය පොඩ්ඩක් හීරිලා ඒක paint කලා.
ඒත් sticker ටික අලවන්න හොයා ගන්න නැනෙ මචන්ලා.
දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද, කරන නෙකෙක් හරි කමක් නැ.
sticker ගන්න තැනක් හරි කමක් නැ.
දැන් හදල ඉවරයි.
ටැන්කිය පොඩ්ඩක් හීරිලා ඒක paint කලා.
ඒත් sticker ටික අලවන්න හොයා ගන්න නැනෙ මචන්ලා.
දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද, කරන නෙකෙක් හරි කමක් නැ.
sticker ගන්න තැනක් හරි කමක් නැ.
diliver karanawa kiwwa