Baby Delivery hospital charges 2019

exercise book

Active member
  • Nov 21, 2013
    223
    54
    28
    London
    බබෙක් හම්බවෙන්න Private hospital charges කොහොමද? caesarean ගියොත් කීයක් විතර යයි ද? හොඳ private hospital එක මොකක්ද? කව්රු හරි දන්න කෙනෙක් ඉන්නවනම් විස්තර කියන්න.
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    Last Year April @LankaHospital/caesarean
    3,40,000/-
    Dr Nishendra
    ඒ ඩොක්ටර් නම් දෙයියෙක් බන්...
     

    $onny

    Well-known member
  • May 21, 2012
    3,213
    4,015
    113
    2 to 3 lakh.It depend upon medicine and staying time.I think ninewells is good.
     

    chatuwa

    Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    උබ අයි දැන්ම ඉදන් කපල ගන්න හිතාගන ඉන්නේ? මගේ වයිෆ්ට පලෙනි බබා ගත්තෙත් කපලම තමයි මොකද එක එක්කෙනා එක එක දේවල් කියල බය කරලා " බබාලා හම්බවෙනකොට අමාරුයි" "සිසේරියන් තමයි ලේසිම" වගේ දේවල්, හැබැයි බබා හම්බවෙලා මාස 6 ක් විතර යනකොට කියන්න ගත්ත කොන්ද රිදෙනවා, කකුල් හිරි වැටෙනවා, බිම ඉගෙන වැඩක් කරන්න බෑ වගේ දේවල් ගොඩක්, මේ ගැන ඩොක්ටර් කෙනෙකුට පෙන්නුවහම කිව්වේ සීසර් එකේ සයිඩ් ඉෆෙක්ට්ස් කියලයි, එක නිසා ටිකක් හිතල බලපන් ඔය කියන විදියට යන්න කලින්.

    අපේ පලවෙනි බබා හම්බුනේ ninewells hospital එකේ, Dr. නලින්ද තමයි කලේ 2016 දී 280,000/- ක් ගියා, දෙවෙනි එක කලේ නවලෝකේ 2018 දී 340,000/- ක් ගියා.

    මන් අයිමත් උබට කියන්නේ පුළුවන්නම් අදුරන ඩොකෙක් සෙට් කරන් ආණ්ඩුවේ තැනකට පලයන්, උන් අනිවා ගන්නේ නොර්මල්, එහෙම ගන්න එක බබලගේ අම්මට විතරක් නෙමෙයි බබාටත් හොදයි කියලයි කියන්නේ.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,836
    8
    35,370
    113
    Don't go for caesarean sections unnecessarily. If you knew the undesirable repercussions these unwarranted C-sections can lead to, you will not opt for it.
    If there's a real medical need to do it, then go ahead.