Baby Delivery hospital charges 2019

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,405
    2,389
    113
    කුරුනෑගල co-oprative hosptal / Naawinna මේවගේ කෝමද මචන්ලා ... :sorry: :eek:
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,291
    10,137
    113
    naya wela hari private palayan goverment ewage inna musala nurse la etc pregnant ammalata treat karana danne neti kala kanni jatiyak, even in labour room ,
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,481
    113
    Nowhere
    naya wela hari private palayan goverment ewage inna musala nurse la etc pregnant ammalata treat karana danne neti kala kanni jatiyak, even in labour room ,

    ඒ ඉස්සර
    දැන් මෙටනිටි වෝඩ් වල එහෙම කෑ ගහන්න දෙන්නෙ නෑ
    නර්සස් ලව ඇටෙන්ඩන්ට් ලව ට්‍රේන් කරලා තියෙන්නෙ
    ඩොක්ටර් ව ප්‍රයිවට් චැනල් කරලා ගවර්මන්ට් හොස්පිටල් එකකින් කරන එක තමයි හොද
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    ඒ ඉස්සර
    දැන් මෙටනිටි වෝඩ් වල එහෙම කෑ ගහන්න දෙන්නෙ නෑ
    නර්සස් ලව ඇටෙන්ඩන්ට් ලව ට්‍රේන් කරලා තියෙන්නෙ
    ඩොක්ටර් ව ප්‍රයිවට් චැනල් කරලා ගවර්මන්ට් හොස්පිටල් එකකින් කරන එක තමයි හොද

    සල්ලි වියදම් වෙන්නෙ නැති එක ඇරෙන්න මොකක්ද හොඳේ??
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    Yako lamaya hamba wenna laksha 2 masa kiyaka padi da
    Okunta ugannanna ona
    Oyta wadiya hoday athe parak gahala innawa

    සමහරුන්ට මාසෙක ටේක් හෝම් එක ඕක. කලබල වෙන්න එපා
     

    buu

    Active member
  • Nov 15, 2018
    276
    202
    43
    lanka hospital

    doctor: Nishendra - 115k
    room: Delux superior (2 days) - 95k (room quality aka nam madi, but worth for the money, can stay 3/4 ppl (this include all hospital changes ))
    baby charges : 7k
     
    Last edited:

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    උබ අයි දැන්ම ඉදන් කපල ගන්න හිතාගන ඉන්නේ? මගේ වයිෆ්ට පලෙනි බබා ගත්තෙත් කපලම තමයි මොකද එක එක්කෙනා එක එක දේවල් කියල බය කරලා " බබාලා හම්බවෙනකොට අමාරුයි" "සිසේරියන් තමයි ලේසිම" වගේ දේවල්, හැබැයි බබා හම්බවෙලා මාස 6 ක් විතර යනකොට කියන්න ගත්ත කොන්ද රිදෙනවා, කකුල් හිරි වැටෙනවා, බිම ඉගෙන වැඩක් කරන්න බෑ වගේ දේවල් ගොඩක්, මේ ගැන ඩොක්ටර් කෙනෙකුට පෙන්නුවහම කිව්වේ සීසර් එකේ සයිඩ් ඉෆෙක්ට්ස් කියලයි, එක නිසා ටිකක් හිතල බලපන් ඔය කියන විදියට යන්න කලින්.

    අපේ පලවෙනි බබා හම්බුනේ ninewells hospital එකේ, Dr. නලින්ද තමයි කලේ 2016 දී 280,000/- ක් ගියා, දෙවෙනි එක කලේ නවලෝකේ 2018 දී 340,000/- ක් ගියා.

    මන් අයිමත් උබට කියන්නේ පුළුවන්නම් අදුරන ඩොකෙක් සෙට් කරන් ආණ්ඩුවේ තැනකට පලයන්, උන් අනිවා ගන්නේ නොර්මල්, එහෙම ගන්න එක බබලගේ අම්මට විතරක් නෙමෙයි බබාටත් හොදයි කියලයි කියන්නේ.

    උබ හරි 100% පුලුවන් නම් නොර්මල් ගන්න බලපන් පස්සෙ අව්ල් ගොඩයි,ගොඩක් ඩොකාල කෙමති නෙ නොර්මල් උන්ට ගාන කෙපෙන්නෙ න නෙ