Baby Delivery hospital charges 2019

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    උබ අයි දැන්ම ඉදන් කපල ගන්න හිතාගන ඉන්නේ? මගේ වයිෆ්ට පලෙනි බබා ගත්තෙත් කපලම තමයි මොකද එක එක්කෙනා එක එක දේවල් කියල බය කරලා " බබාලා හම්බවෙනකොට අමාරුයි" "සිසේරියන් තමයි ලේසිම" වගේ දේවල්, හැබැයි බබා හම්බවෙලා මාස 6 ක් විතර යනකොට කියන්න ගත්ත කොන්ද රිදෙනවා, කකුල් හිරි වැටෙනවා, බිම ඉගෙන වැඩක් කරන්න බෑ වගේ දේවල් ගොඩක්, මේ ගැන ඩොක්ටර් කෙනෙකුට පෙන්නුවහම කිව්වේ සීසර් එකේ සයිඩ් ඉෆෙක්ට්ස් කියලයි, එක නිසා ටිකක් හිතල බලපන් ඔය කියන විදියට යන්න කලින්.

    අපේ පලවෙනි බබා හම්බුනේ ninewells hospital එකේ, Dr. නලින්ද තමයි කලේ 2016 දී 280,000/- ක් ගියා, දෙවෙනි එක කලේ නවලෝකේ 2018 දී 340,000/- ක් ගියා.

    මන් අයිමත් උබට කියන්නේ පුළුවන්නම් අදුරන ඩොකෙක් සෙට් කරන් ආණ්ඩුවේ තැනකට පලයන්, උන් අනිවා ගන්නේ නොර්මල්, එහෙම ගන්න එක බබලගේ අම්මට විතරක් නෙමෙයි බබාටත් හොදයි කියලයි කියන්නේ.

    :no:
     

    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,118
    1,683
    113
    යකො ද සොයිසා හොස්පිටල් පල හොදට හැමදෙම හොයලා බලලා කරනවා කාසල් එකට වඩා දහෙන් සම්පතක් අනික සත පහක් යන්නේ නැ සල්ලි ගැන පෙරතෙ හින්දා නෙමෙයි කියන්නේ 100 % විස්වාස සුහද ශිලි සෙවයක් තියෙන්නේ
     

    mbed

    Junior member
  • Dec 5, 2017
    113
    21
    18
    About 270,000 LKR. But you can do the fasting at home and get admit about couple of hours early. This can save around 40,000 LKR.

    However cesarean is not recommended unless otherwise doctor recommends so. There are some consequences. :dull:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Room type eka mokadda ? more details denna puluvanda

    room type eke neme lanka hospital charges ohoma tama.. doctor charges echara ne habei hospital eken mara vidiyata garanwa... dawask hitiya kiyanne 1 lack paninawa. details bill eka dakkama penawa boru ganan danne. visiting doctors balen awith gana dagannawa.. maha jara vidiyata salli kadanne.
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    යකෝ මෙහෙ දියුණු රටවල් වෙලත් normal delivery වලට මුල් තැන දෙන්නේ, මගේ බබත් normal delivery. මගේ එක යාලුවෙක්ට විතරක් C-section එකක් කළා infection එකක් ආපු හින්ද. මට ඉතින් කියන්න අයිතියක් නැහැ උඹට මොනවද කරන්න ඕනේ කියල මොකද ඉතින් wife ටනේ බබා හම්බ වෙන්නේ උඹට නෙමේ නේ :)
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    බබාටත් හොදයි . meka atta
    https://www.vbac.com/how-does-a-cesarean-affect-the-baby/

    Now read through the comments machan. Have you heard any lady doctors in Sri Lanka deliver their baby normally? They all go for a cesarean.

    But medical sector is spreading the word of as normal delivery is better as to keep the cost lower. Unless everybody will go for a cesarean not matter whether they have money or not. Open for your opinions.
     

    wenbank

    Junior member
  • Apr 5, 2019
    26
    0
    6
    250000k giya leasons hspital ake arthu mase... dr. tiran dias... docter hodatama hodai.hospital akath hodai
     

    nuno

    Member
    Jul 30, 2014
    45
    6
    0
    Last Year April @LankaHospital/caesarean
    3,40,000/-
    Dr Nishendra
    ඒ ඩොක්ටර් නම් දෙයියෙක් බන්...

    340k? y did you pay that much?:sorry: For the same doc Nishendra it cost me 207k for 2 nights for my wife's delivery.:cool: in January 2019.;)
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    ai ban ehema kiyanne? math oya doctor wa dannawa :eek:

    මුල ඉදන් ගිහින් බලහන්
    බය කරන්නෙ නෑ අම්මව
    නෝමල් ගන්නම බන් අපි ට්‍රයි කලේ
    අන්තිමේ එක්කෙනෙක් අනිත් අතට හැරුණා
    ඉතින් සීසර් කලා
    ඩොක්ටර් මාර හොදයි බන්.සමහර ස්කෑන් අපිට නොමිලේ කලේ.
    එයාගෙ චාර්ජස් අඩුයි බන්.හොස්පිටල් ගණන් තමයි ඇඩෙන්නේ
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    Now read through the comments machan. Have you heard any lady doctors in Sri Lanka deliver their baby normally? They all go for a cesarean.

    But medical sector is spreading the word of as normal delivery is better as to keep the cost lower. Unless everybody will go for a cesarean not matter whether they have money or not. Open for your opinions.
    :lol::lol::lol::lol::lol::lol::lol:
    මම දන්න ලේඩ් ඩොක්ටර් කෙනෙක් ඉන්නවා . ලමයි 3න් දෙනාම නෝමල් . දැං වයස තිස් ගාණක් .:yes: