Game එකක් බං..ගහලා බලපං..දැන් නම් හැබැයි පරක්කු වැඩියිද මන්දා...
දැන් දෙක නේද?
දිනන්නේ උඹේ ටීම් එකේ ඉන්න ප්ලේයර්ස් ලා ඇත්ත මැචස් වලදීත් පර්ෆෝම් කරන විදිය අනුව තමයි උඹට ලකුණු ලැබෙන්නේ...ඒ විදියට පොයින්ට්ස් කලෙක්ට් කරගන්න ඕනේ..Sri Lanka Winner ටයි Global Winnerටයි මොනවද මන්දා හම්බෙනවා..
දැන් නම් මම..හැබැයි හෙට මැච් එකෙන් කවුරුත් නැහැ මගේ ටීම් එකේ...බලමු...
Ado mageth na ban.aith SL match eke inne. second roun ekata wenas karanna ona

දැන් නම් මම..හැබැයි හෙට මැච් එකෙන් කවුරුත් නැහැ මගේ ටීම් එකේ...බලමු...






