|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

kasungeenath

Active member
  • May 22, 2007
    891
    35
    28
    :cool::cool::cool:



    :cool::cool::cool:



    Game එකක් බං..ගහලා බලපං..දැන් නම් හැබැයි පරක්කු වැඩියිද මන්දා...



    දැන් දෙක නේද?



    දිනන්නේ උඹේ ටීම් එකේ ඉන්න ප්ලේයර්ස් ලා ඇත්ත මැචස් වලදීත් පර්ෆෝම් කරන විදිය අනුව තමයි උඹට ලකුණු ලැබෙන්නේ...ඒ විදියට පොයින්ට්ස් කලෙක්ට් කරගන්න ඕනේ..Sri Lanka Winner ටයි Global Winnerටයි මොනවද මන්දා හම්බෙනවා..



    :P දැන් නම් මම..හැබැයි හෙට මැච් එකෙන් කවුරුත් නැහැ මගේ ටීම් එකේ...බලමු...

    Ado mageth na ban.aith SL match eke inne. second roun ekata wenas karanna ona
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    61554323_10157142984536203_8223274393581649920_n.jpg
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,479
    3,473
    113
    සිංහලේ
    මැච් එක බලන්න ලින්ක් හොයපු කාලේ ඉවරයි
    ඔන්න චැනල් අයි එකෙන්ම live දෙනවා youtube එකේ
    1080p :cool:
    ඇඩ් නෑ මැච් එක විතරමයි :cool:


    හැබැයි ඉතින් කොච්චර කල් ඔහොම පෙන්නන්න පුළුවන් වෙයිද කියලා සැකයි :(
    ස්ටාර් ස්පෝර්ට්ස් එකෙන් අනිවා කේස් එකක් වැටෙනවා මේකට :(

    ada pennane nadda bng ??
    ko ube link eka wada na ne :rolleyes:
     

    jakaria

    Junior member
  • Aug 23, 2010
    149
    8
    18
    වෙස්ට් ඉන්ඩීස් ටීම් එකේ හෙදියක් ඉන්නවා