|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    වෙස්ට් ඉන්ඩිස් සින්දාබාද් ! වෙස්ට් ඉන්ඩිස් සින්දාබාද් !! වෙස්ට් ඉන්ඩිස් සින්දාබාද් !!!​
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    කොහොමද Jofra Archer ත් හිටියා නම් මේ WI ටීම් එකේ :cool::cool:

    ඇයි බන් ඌ එංගලන්තෙට ගියේ....සල්ලි වලටද, නැත්තන් WI බෝඩ් එකත් එක්ක අවුලක්ද ?

    :confused::confused::confused:
    කොදෙව්වන්ගේ පට්ට Arm bowling එකක් තියෙන්නේ....short runup එකෙන් ඇවිත් 140 + දානවා.
    :cool::cool:
    අපේ නුවන් ප්‍රදීප් ලා ගව්වක් දුවන් ඇවිත් 130 දානවා.
    :(:(
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁

    Sussex වල county ගහන්න නේ ගිහින් තියෙන්නේ talent එක දැක්ක ගමන් ඇද්ද එහෙට සුද්දෝ ටික :yes:

    උන්ගේ පට්ට හයියක් නේ බන් තියෙන්නේ dre russ ගේ training දැක්කම කොර වෙනවා අපේ උන් මොනවද කරන්නේ කියල හිතෙනවා :lol:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    Sussex වල county ගහන්න නේ ගිහින් තියෙන්නේ talent එක දැක්ක ගමන් ඇද්ද එහෙට සුද්දෝ ටික :yes:

    උන්ගේ පට්ට හයියක් නේ බන් තියෙන්නේ dre russ ගේ training දැක්කම කොර වෙනවා අපේ උන් මොනවද කරන්නේ කියල හිතෙනවා :lol:

    පොරගේ ESPN cricinfo ඉන්ටවිව් එක කියෙව්වද......:yes::yes:

    මට හිතෙනවා දැන් තියෙන ODI ෆෝමැට් එකට අපිට කවදාවත් ප්ලග් වෙන්න බැරි වෙයි කියල...
    :(:(:(
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    U england gahana eka hondai ban. Mun consistent side ekak neme ne. Aparade nathnam aruge talent eka

    එංගලන්තේ උන් ලෝකේ වටේම ඉන්න උන්ව උන්ගේ කරගෙන කොහොම හරි world cup එකක් දිනාගන්න හදන්නේ :lol::yes: