ඒක තමයි බන් කියන්නේ කෙවින් පීටසන් එහෙම කොච්චර දෙයක් කලාද
ඒ අතින් ලංකාව හොදයිතනිකර අපේ උන්නේ ගහන්නේ අහුලගත්ත උන් නැහැනේ
Inna unuth meken tholenchi wenne kohomada kiyala balan innakota pita un eida ban mehe
Last edited:
ඒක තමයි බන් කියන්නේ කෙවින් පීටසන් එහෙම කොච්චර දෙයක් කලාද
ඒ අතින් ලංකාව හොදයිතනිකර අපේ උන්නේ ගහන්නේ අහුලගත්ත උන් නැහැනේ
ඒක තමයි බන් කියන්නේ කෙවින් පීටසන් එහෙම කොච්චර දෙයක් කලාද
ඒ අතින් ලංකාව හොදයිතනිකර අපේ උන්නේ ගහන්නේ අහුලගත්ත උන් නැහැනේ

balahanko den bada issarahaata dagena inna players la kohewat ne, indiawe unath team ekata ena podi eka pawa six pack hadan inne, ape ponna set eka balahanko,, chandimal huttata ata sekillak, anith un okkogema wage bada ellenawa tikak, uwamanwak neti kamama tama ban,
indian un balahanko english unath beri ekek hoyagannat amarui, ape un nam meloma rahak ne, mannam kiyanne ICC eken apita tiyana tours afgan lata wage denna ona,
ඉන්දියන් උන් නම් සුපිරි කැපවීමක් තියෙන්නේ බන් India A tour එක දැක්කම තේරෙනවා international ගහපු එකෙක් නෑ අපේ උන්ට දෙනවා රෙදි ගැලවෙන්න 
ඒක තමයි බන් කියන්නේ කෙවින් පීටසන් එහෙම කොච්චර දෙයක් කලාද
ඒ අතින් ලංකාව හොදයිතනිකර අපේ උන්නේ ගහන්නේ අහුලගත්ත උන් නැහැනේ

ahulagena hari kamak na gahala dinanawa nam. me wage pajatha wenne nathuwa![]()

උඹ මගුලක් කතාකරනවා, උඹ කියන්නේ මේ ඉන්න මට්ටයෝයි, චින්නුයි මදිවට තව ක්‍රිකට් ගහන්න කල්ලෝයි, ඉන්දියන් කාරයොයි, බංගලියෝයි ඔක්කොම මේක අස්සට ගෙන්න ගන්න කියලද....
නෑ නෑ ඕනේ නෑ...මැච් පැරදුනාට කමක් නෑ ඔය ඉන්න ටික හොඳටම ඇති.
![]()
මෙහෙන් තව ඔය දෙකතුනක් හොයා ගත්ත නම් සෙමි එන්න පුළුවන් 

මොකෝ කියන්නේ පක්කොන්ගෙන් ලේෆ්ට් ආම් පේසි ල දෙන්නයි තලෙයිබාන් spinner දෙන්නයි ඉන්දියන් රන්ජි ට්‍රෝෆි ගහන බැටාල දෙන්නයි බාබේඩොස් වලින් hard hitters ල දෙන්නයි
අපේ දික්වල්ලයිමෙහෙන් තව ඔය දෙකතුනක් හොයා ගත්ත නම් සෙමි එන්න පුළුවන්

Dickwella fan ditected![]()

ඕකව දැම්මේ සෙල්ලන් කරන්න නෙමෙයි අනිත් උන්ට 

කොහොමද Jofra Archer ත් හිටියා නම් මේ WI ටීම් එකේ

අනේ අනේ උබත්ඕකව දැම්මේ සෙල්ලන් කරන්න නෙමෙයි අනිත් උන්ට
හිප් හිප් හුරේ දාන්න
sunil narine inna thibbe
pakkoth short ball danawa ara eth kulu adi 6.5-7 usa WI lata. therumak ne unta one bump gahanawa wage aathal![]()
අරු හිටියා නම් සුපිරි 

Ehenam chandimalwath ganna one ara dinnama kiyana sinduwa kiyanna ekek na ne nathnam![]()