we need some one like chris gale in first 10 overs.

anna arunuth bada wela patan ganna yanne

windies ලා මහා ගොන් විදියටනේ ගහන්නේ![]()

windies ලා මහා ගොන් විදියටනේ ගහන්නේ![]()

Shot pitch bowling walin thma ape untath kela wenne dimuth karaya practice matach wala out unema shot ball walata

Onawata epaawata wage ne gahuwe
100 madu unta
400k wath onee![]()
Shot pitch bowling walin thma ape untath kela wenne dimuth karaya practice matach wala out unema shot ball walata
නිකන්ම කොට බෝල නෙමෙයි 140+ කොට බෝල
ඒ වුනාට අපේ සෙට් එකත් එක්ක ඕවා ලේසි වෙන්නේ නෑ.
අපි පරදින්න පුළුවන්. එත් මෙච්චර ලේසියෙන් නම් පරද්දන්න බැරිවෙයි.

Yes shot ball leave karana thramata hoda mn kynne,
mathews issra wage hitiynm bowling kaanna puluwan thanaka loku wensak akranna thibba, middle overs control karanna un naha ekayi ape lokuma awula, 140ta danna inne malinga withrayi, anika 140 kynne dan achchara speed ekak newe
හැංගි හැංගි ගැහුවේ බයේ විලි ලැජ්ජයි 

west indies pakistan match eka mona channel ekeda pennane? eka ada gahanne nadda?
channel eye eke match eka naha.star sports eketh naha.
west indies pakistan match eka mona channel ekeda pennane? eka ada gahanne nadda?
channel eye eke match eka naha.star sports eketh naha.

පක්කෝ මැච් එක ගහන්න බෑ කියලා ග්රව්න්ඩ් එකට ආපු නැති සීන් එකක් තියන්නේ බං. ඉතිං මැච් එක අවලංගුයි.
පක්කො පල්ලි ගිහින් තාම ඇවිල්ලා නෑ ආවාම් පටන් ගනී![]()