අපේ උන් හොදට ඇන්දිලා ගිහින් තියෙන්නෙ..
ඩේලි අහවල් වැඩේ කරන්න පුලුවන් පෙති බොන්න මොකුත් ඕන නෑ කිව්වම
දුවන් යන්න ඇත්තෙ

රාජ්‍ය අනුග්‍රයකුත් ලැබුන කතාවක් තියෙනව. ඒවා කන්ෆර්ම් කරන්න සාක්ශි නෑ. මමත් මේවා දැනගත්තේ දන්න කෙනෙක්ගෙ එක්කෙනෙක්ගෙ මාර්ගයෙන්
අපේ උන් හොදට ඇන්දිලා ගිහින් තියෙන්නෙ..
ඩේලි අහවල් වැඩේ කරන්න පුලුවන් පෙති බොන්න මොකුත් ඕන නෑ කිව්වම
දුවන් යන්න ඇත්තෙ

හම්බයට ඕනේ රට අල්ලන්න..අපේ උන්ට ඕනේ රටින් පනින්න..
ඇත්ත....අපෙ උන් ඇග මහන්සි කරන්න කම්මැලි නෙ..8 5 මුන පෙන්නලා මාසෙ අන්තිමට ලබෙන සොච්චමෙන් ලෙවකනවා.......
රාජ්‍ය අනුග්‍රයකුත් ලැබුන කතාවක් තියෙනව. ඒවා කන්ෆර්ම් කරන්න සාක්ශි නෑ. මමත් මේවා දැනගත්තේ දන්න කෙනෙක්ගෙ එක්කෙනෙක්ගෙ මාර්ගයෙන්

අපේ උන් කම්මැලි නෑ
බයයි මෝඩයි
බිස්නස් කරන්න දන්නෙ නෑ..
තම්බි කරන්නෙ එහාට මේහාට බඩු සප්ලයි කරන එක..
බයි ඇන් සෙල් කරන ලබ්බක් නෑ කොමිස් තමා
අනෙ ඔව්..පොඩ්ඩක් බලන්න කො නිවාඩු දවස් ම කියක් තියෙනවා ද කියලා.....අඩුම ගානෙ මාසෙකට නිවාඩු අඩුම 5ක් ගන්න නෙද බලන්නෙ.......
ඕක ඉතින් මෝඩ කම්මැලිකමක්
මහ පාන්දර 4ට නැගිටල උයල කෑම බැදන් ඔන්න එනව කොලඹ
ආයෙ 5ට ඕෆ් වෙලා මහ රෑ 8ට විතර ගෙදර ඇවිත් උයල කාල නිදියනව
ඉතින් කම්මැලි හිතෙන්නෙ නැද්ද ?
ලමයෙක් ගැන බලන්න වෙලාවක් නෑ
පන්සලකට පල්ලියකට යන්න වෙලාවක් නෑ
දෙන්න ම පාරෙ
කෝච්චියෙ හොර ලව්
තම්බි එතකොට?
උන් දෙයියනේ කියල හොද නින්දක් දාල 6-6.30ට ඇහැරල ලමයි ඉස්කෝලෙ දාල
බිස්නස් එකත් කරල පල්ලිත් ගිගින්
පවුල ගැනත් බලල
හොදට කාල බීල
සල්ලිත් හම්බ කරල
සේරම බැලන්ස්..
අපේ උන් කම්මැලි රිස්ක් ගන්න
රැල්ලෙන් මිදෙන්න
වෙනස් නොවෙන්න
ආයෙත් අහලා..හැමදාම එකම රුටින් එක......මිදෙන්න කැමතිත් නැ...එක්කො රෑ කැම කඩෙන්.....පොඩ්ඩක් හිතුවොත් වෙනස් කරගන්න පුළුවන්..එත් උනන්දු නැ....

ඕක ඉතින් මෝඩ කම්මැලිකමක්
මහ පාන්දර 4ට නැගිටල උයල කෑම බැදන් ඔන්න එනව කොලඹ
-----
අනෙ ඔව්..පොඩ්ඩක් බලන්න කො නිවාඩු දවස් ම කියක් තියෙනවා ද කියලා.....අඩුම ගානෙ මාසෙකට නිවාඩු අඩුම 5ක් ගන්න නෙද බලන්නෙ.......