පුංචි පවුල රත්තරන්

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,906
    40,708
    113
    අපේ උන් හොදට ඇන්දිලා ගිහින් තියෙන්නෙ..
    ඩේලි අහවල් වැඩේ කරන්න පුලුවන් පෙති බොන්න මොකුත් ඕන නෑ කිව්වම
    දුවන් යන්න ඇත්තෙ
    :yes::yes:
    රාජ්‍ය අනුග්‍රයකුත් ලැබුන කතාවක් තියෙනව. ඒවා කන්ෆර්ම් කරන්න සාක්ශි නෑ. මමත් මේවා දැනගත්තේ දන්න කෙනෙක්ගෙ එක්කෙනෙක්ගෙ මාර්ගයෙන්
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හම්බයට ඕනේ රට අල්ලන්න..අපේ උන්ට ඕනේ රටින් පනින්න..

    ඇත්ත....අපෙ උන් ඇග මහන්සි කරන්න කම්මැලි නෙ..8 5 මුන පෙන්නලා මාසෙ අන්තිමට ලබෙන සොච්චමෙන් ලෙවකනවා.......
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඇත්ත....අපෙ උන් ඇග මහන්සි කරන්න කම්මැලි නෙ..8 5 මුන පෙන්නලා මාසෙ අන්තිමට ලබෙන සොච්චමෙන් ලෙවකනවා.......

    අපේ උන් කම්මැලි නෑ

    බයයි මෝඩයි

    බිස්නස් කරන්න දන්නෙ නෑ..

    තම්බි කරන්නෙ එහාට මේහාට බඩු සප්ලයි කරන එක..
    බයි ඇන් සෙල් කරන ලබ්බක් නෑ කොමිස් තමා
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    :yes::yes:
    රාජ්‍ය අනුග්‍රයකුත් ලැබුන කතාවක් තියෙනව. ඒවා කන්ෆර්ම් කරන්න සාක්ශි නෑ. මමත් මේවා දැනගත්තේ දන්න කෙනෙක්ගෙ එක්කෙනෙක්ගෙ මාර්ගයෙන්

    :(:(:(
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,572
    113
    ආශික්ලන්තෙ
    ගඩාෆි පොන්ස් ලංකවට ආවම කිව්වලු මගේ මුනුබුරා ලංකාවට එන කොට ඉස්ලාම් රාජ්‍යයක් ⁣වියයුතුයි කියලා...
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අපේ උන් කම්මැලි නෑ

    බයයි මෝඩයි

    බිස්නස් කරන්න දන්නෙ නෑ..

    තම්බි කරන්නෙ එහාට මේහාට බඩු සප්ලයි කරන එක..
    බයි ඇන් සෙල් කරන ලබ්බක් නෑ කොමිස් තමා

    අනෙ ඔව්..පොඩ්ඩක් බලන්න කො නිවාඩු දවස් ම කියක් තියෙනවා ද කියලා.....අඩුම ගානෙ මාසෙකට නිවාඩු අඩුම 5ක් ගන්න නෙද බලන්නෙ.......
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    අනෙ ඔව්..පොඩ්ඩක් බලන්න කො නිවාඩු දවස් ම කියක් තියෙනවා ද කියලා.....අඩුම ගානෙ මාසෙකට නිවාඩු අඩුම 5ක් ගන්න නෙද බලන්නෙ.......

    ඕක ඉතින් මෝඩ කම්මැලිකමක්
    මහ පාන්දර 4ට නැගිටල උයල කෑම බැදන් ඔන්න එනව කොලඹ

    ආයෙ 5ට ඕෆ් වෙලා මහ රෑ 8ට විතර ගෙදර ඇවිත් උයල කාල නිදියනව

    ඉතින් කම්මැලි හිතෙන්නෙ නැද්ද ?

    ලමයෙක් ගැන බලන්න වෙලාවක් නෑ
    පන්සලකට පල්ලියකට යන්න වෙලාවක් නෑ

    දෙන්න ම පාරෙ
    කෝච්චියෙ හොර ලව්

    තම්බි එතකොට?

    උන් දෙයියනේ කියල හොද නින්දක් දාල 6-6.30ට ඇහැරල ලමයි ඉස්කෝලෙ දාල

    බිස්නස් එකත් කරල පල්ලිත් ගිගින්

    පවුල ගැනත් බලල

    හොදට කාල බීල

    සල්ලිත් හම්බ කරල

    සේරම බැලන්ස්..

    අපේ උන් කම්මැලි රිස්ක් ගන්න
    රැල්ලෙන් මිදෙන්න
    වෙනස් නොවෙන්න
     
    ආයෙත් අහලා..හැමදාම එකම රුටින් එක......මිදෙන්න කැමතිත් නැ...එක්කො රෑ කැම කඩෙන්.....පොඩ්ඩක් හිතුවොත් වෙනස් කරගන්න පුළුවන්..එත් උනන්දු නැ....
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ආයෙත් අහලා..හැමදාම එකම රුටින් එක......මිදෙන්න කැමතිත් නැ...එක්කො රෑ කැම කඩෙන්.....පොඩ්ඩක් හිතුවොත් වෙනස් කරගන්න පුළුවන්..එත් උනන්දු නැ....

    :yes::yes::yes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඕක ඉතින් මෝඩ කම්මැලිකමක්
    මහ පාන්දර 4ට නැගිටල උයල කෑම බැදන් ඔන්න එනව කොලඹ

    -----

    අනෙ ඔව්..පොඩ්ඩක් බලන්න කො නිවාඩු දවස් ම කියක් තියෙනවා ද කියලා.....අඩුම ගානෙ මාසෙකට නිවාඩු අඩුම 5ක් ගන්න නෙද බලන්නෙ.......

    ඒ උන් හැදිලා තියෙන හැටි
    මුස්ලිම් මිනිස්සු කම්මැලි නෑ. ආගමට පල්ලියට ගොඩක් නෑබුරුයි.
    පල්ලියේදී මුන්ගේ ඔලු හදනවා දියුණු වෙන්න.
    මුන්ට තේරුම් කරලා දෙනවා සුළු ජාතියක් නිසා දියුණු උනේ නැත්තන්, බලය ලබාගත්තේ නැත්තන් මුන්ට මේ රටේ ජිවත් වෙන්න බැරිවෙනවයි කියලා.
    ඉතින් කොහොම හරි ගොඩ යන්න තමයි බලන්නේ
    සුළු ජාතියක් නිසාම තමයි මුන් එකමුතුත්.