|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    :lol::lol::lol:
    Pissuda yako un hodata bowl ahemath kora naththn arun gahanwa
    anika ara nigdi karaya injured una naththn un anthimta ochchra nealnne nha
    anika lbw dekak giya dunne nha, catch athriya SA un mansikwa watila wage hitiye


    Ngidi ගේ overs 6 නැති උන එක ලොකු පාඩුවක් උනා SA ලට අන්තිම overs ටික මොරිස්ට නේ දාන්න උනේ

    බන්ගොන්ටත් match එක කලින් ඉවර කරන්න තිබ්බ field එකේ බුල කෙලියේ නැත්තන් chance කීයක් මිස් කරාද
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉන්දියාවට තාම මැච් එකක් නෑ නෙ :baffled: දැන් එංගලන්තෙයි පකිස්තානෙයි උන්ගේ දෙවැනි මැච් එකත් ගහනව
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඉන්දියාවට තාම මැච් එකක් නෑ නෙ :baffled: දැන් එංගලන්තෙයි පකිස්තානෙයි උන්ගේ දෙවැනි මැච් එකත් ගහනව

    :yes::yes::yes:
    ind vs sa
    sa වල 3 වෙනි මැච් එක :baffled:
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    ඉන්දියාවට තාම මැච් එකක් නෑ නෙ :baffled: දැන් එංගලන්තෙයි පකිස්තානෙයි උන්ගේ දෙවැනි මැච් එකත් ගහනව
    සිරාවට මටත් ඕක කල්පනා උනා.. ඉන්දියන් උන්ට පැක්ටිස් කරන්නයි.. අනිත් ටීම් වල වැඩ බලන්නයි ටයිම් තියලා වගේ ටේබල් එක හදලා තියෙන්නේ...:frown: