හ්ම්ම්....මට මේකාව හම්බු වෙච්චි දවසට ලණුවකින් බැඳලා සරුංගල් අරිනවා...

ඒක උගේ අනන්‍යතාවය බන්
හ්ම්ම්....මට මේකාව හම්බු වෙච්චි දවසට ලණුවකින් බැඳලා සරුංගල් අරිනවා...

ඒක උගේ අනන්‍යතාවය බන් තොපි දෙන්නා මේකේ මල් කඩන්නැතිව පල![]()
මේක කොලු සංගමයක් වෙලා ද![]()






Pissuda yako un hodata bowl ahemath kora naththn arun gahanwa
anika ara nigdi karaya injured una naththn un anthimta ochchra nealnne nha
anika lbw dekak giya dunne nha, catch athriya SA un mansikwa watila wage hitiye
hengila inne dn![]()



yanawanam pasath bagayata lalak wath bandagana yanna.![]()
dodo wa hamba wenna yaddi yanna one wediya.![]()



කොල්ලෝ හිටියට මෙහෙම දේවල් උනේ නෑ නෙ මේකේmeke kohomath kello nane...![]()
අපි වගේ ලැජ්ජා බයට හැදුන කොල්ලෝ කොහොමද දැන් මේකට එන්නේ ඉන්දියාවට තාම මැච් එකක් නෑ නෙදැන් එංගලන්තෙයි පකිස්තානෙයි උන්ගේ දෙවැනි මැච් එකත් ගහනව




මූත් දැන් පරයා පරයා කියන්න පුරුදු වෙලා අර පරයාගෙන්ඇස්ලිං පරයා.....![]()

සිරාවට මටත් ඕක කල්පනා උනා.. ඉන්දියන් උන්ට පැක්ටිස් කරන්නයි.. අනිත් ටීම් වල වැඩ බලන්නයි ටයිම් තියලා වගේ ටේබල් එක හදලා තියෙන්නේ...ඉන්දියාවට තාම මැච් එකක් නෑ නෙදැන් එංගලන්තෙයි පකිස්තානෙයි උන්ගේ දෙවැනි මැච් එකත් ගහනව
