අනිත් ටීම් ගහන විදිහ බලල ලැස්ති වෙන්න පුළුවන් උන්ට දැන්.
ind vs sa
sa වල 3 වෙනි මැච් එක![]()
අනිත් ටීම් ගහන විදිහ බලල ලැස්ති වෙන්න පුළුවන් උන්ට දැන්.
ind vs sa
sa වල 3 වෙනි මැච් එක![]()
සිරාවට මටත් ඕක කල්පනා උනා.. ඉන්දියන් උන්ට පැක්ටිස් කරන්නයි.. අනිත් ටීම් වල වැඩ බලන්නයි ටයිම් තියලා වගේ ටේබල් එක හදලා තියෙන්නේ...![]()
අනිත් ටීම් ගහන විදිහ බලල ලැස්ති වෙන්න පුළුවන් උන්ට දැන්.

හොර වැඩ මුන්ගේ. නැත්තන් පලවෙනි මැච් පහ ටීම් දහයටම සමානව දාන්න පුළුවන් නෙ.සිරාවට මටත් ඕක කල්පනා උනා.. ඉන්දියන් උන්ට පැක්ටිස් කරන්නයි.. අනිත් ටීම් වල වැඩ බලන්නයි ටයිම් තියලා වගේ ටේබල් එක හදලා තියෙන්නේ...![]()
ඉන්දියාවට තාම මැච් එකක් නෑ නෙදැන් එංගලන්තෙයි පකිස්තානෙයි උන්ගේ දෙවැනි මැච් එකත් ගහනව

අනිවා අනිත් ටීම් සේරම සෙල්ලම් කරද්දී මුන් හොදට වේලාව අරන් රෙඩි වෙනවා ගේමට.. අනේ කෙලවෙයන් ඕකුන්ට..හොර වැඩ මුන්ගේ. නැත්තන් පලවෙනි මැච් පහ ටීම් දහයටම සමානව දාන්න පුළුවන් නෙ.
හොර වැඩ මුන්ගේ. නැත්තන් පලවෙනි මැච් පහ ටීම් දහයටම සමානව දාන්න පුළුවන් නෙ.

IPL final එකෙන් දවස් කීයක්ද මන්ද පස්සට BCCI එක ඉල්ලගෙන කියල කියන්නේ

අනිවා අනිත් ටීම් සේරම සෙල්ලම් කරද්දී මුන් හොදට වේලාව අරන් රෙඩි වෙනවා ගේමට.. අනේ කෙලවෙයන් ඕකුන්ට..

IPL final එකෙන් දවස් කීයක්ද මන්ද පස්සට BCCI එක ඉල්ලගෙන කියල කියන්නේ
එහෙම කරන්න බෑනේ
එතකොට අනිත් ටීම් වලට අසාධාරණයිනේ

එහෙම කරන්න බෑනේ
එතකොට අනිත් ටීම් වලට අසාධාරණයිනේ
මොකෝ බඩදරු අම්ම කෙනෙක් වගේය බබා හම්බෙලා දවස් ගානක් ඇඳට වෙලා ඉන්න. මුන්ගේ කපටිකම මමනං කියන්නේ
IPL final එකෙන් දවස් කීයක්ද මන්ද පස්සට BCCI එක ඉල්ලගෙන කියල කියන්නේ
උන් ක්රිකට් පටන්ගත්ත රට වෙලත් තාම ලෝක කුසලානයක් දිනාගන්න බැරිවුනා නෙ. මොනවා කරල හරි මේ පාර ගන්න හදන්නේ මට පේන්නේ.okkoma ekai england un anith team walata dena pitch dekkama epa wenawa![]()
මොකෝ බඩදරු අම්ම කෙනෙක් වගේය බබා හම්බෙලා දවස් ගානක් ඇඳට වෙලා ඉන්න. මුන්ගේ කපටිකම මමනං කියන්නේ
අනික එහෙනන් වෝම්අප් මැච් ගහන්නත් බෑ නෙ.

dn oya karala thiyenawa kiyanne![]()
ඒවා එහෙම තමයි ඉතින් ICC (ඉන්දියන් ක්රිකට් කවුන්සිල් නේ)