|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සිරාවට මටත් ඕක කල්පනා උනා.. ඉන්දියන් උන්ට පැක්ටිස් කරන්නයි.. අනිත් ටීම් වල වැඩ බලන්නයි ටයිම් තියලා වගේ ටේබල් එක හදලා තියෙන්නේ...:frown:

    අනිත් ටීම් ගහන විදිහ බලල ලැස්ති වෙන්න පුළුවන් උන්ට දැන්.

    අන්තිමට සෙට් වෙන්නේ IND vs SL :cool:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සිරාවට මටත් ඕක කල්පනා උනා.. ඉන්දියන් උන්ට පැක්ටිස් කරන්නයි.. අනිත් ටීම් වල වැඩ බලන්නයි ටයිම් තියලා වගේ ටේබල් එක හදලා තියෙන්නේ...:frown:
    හොර වැඩ මුන්ගේ. නැත්තන් පලවෙනි මැච් පහ ටීම් දහයටම සමානව දාන්න පුළුවන් නෙ.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    ඉන්දියාවට තාම මැච් එකක් නෑ නෙ :baffled: දැන් එංගලන්තෙයි පකිස්තානෙයි උන්ගේ දෙවැනි මැච් එකත් ගහනව

    IPL final එකෙන් දවස් කීයක්ද මන්ද පස්සට BCCI එක ඉල්ලගෙන කියල කියන්නේ :yes::yes:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    හොර වැඩ මුන්ගේ. නැත්තන් පලවෙනි මැච් පහ ටීම් දහයටම සමානව දාන්න පුළුවන් නෙ.
    අනිවා අනිත් ටීම් සේරම සෙල්ලම් කරද්දී මුන් හොදට වේලාව අරන් රෙඩි වෙනවා ගේමට.. අනේ කෙලවෙයන් ඕකුන්ට..
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අනිවා අනිත් ටීම් සේරම සෙල්ලම් කරද්දී මුන් හොදට වේලාව අරන් රෙඩි වෙනවා ගේමට.. අනේ කෙලවෙයන් ඕකුන්ට..

    ඕකුන්ට කොහොමත් කෙලවෙනවා :yes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    IPL final එකෙන් දවස් කීයක්ද මන්ද පස්සට BCCI එක ඉල්ලගෙන කියල කියන්නේ :yes::yes:

    එහෙම කරන්න බෑනේ
    එතකොට අනිත් ටීම් වලට අසාධාරණයිනේ
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    එහෙම කරන්න බෑනේ
    එතකොට අනිත් ටීම් වලට අසාධාරණයිනේ

    ඒවා එහෙම තමයි ඉතින් ICC (ඉන්දියන් ක්‍රිකට් කවුන්සිල් නේ)

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    IPL final එකෙන් දවස් කීයක්ද මන්ද පස්සට BCCI එක ඉල්ලගෙන කියල කියන්නේ :yes::yes:
    මොකෝ බඩදරු අම්ම කෙනෙක් වගේය බබා හම්බෙලා දවස් ගානක් ඇඳට වෙලා ඉන්න. මුන්ගේ කපටිකම මමනං කියන්නේ

    අනික එහෙනන් වෝම්අප් මැච් ගහන්නත් බෑ නෙ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    okkoma ekai england un anith team walata dena pitch dekkama epa wenawa :(:(
    උන් ක්‍රිකට් පටන්ගත්ත රට වෙලත් තාම ලෝක කුසලානයක් දිනාගන්න බැරිවුනා නෙ. මොනවා කරල හරි මේ පාර ගන්න හදන්නේ මට පේන්නේ.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    මොකෝ බඩදරු අම්ම කෙනෙක් වගේය බබා හම්බෙලා දවස් ගානක් ඇඳට වෙලා ඉන්න. මුන්ගේ කපටිකම මමනං කියන්නේ

    අනික එහෙනන් වෝම්අප් මැච් ගහන්නත් බෑ නෙ.

    IPL එකේදී ටීම් බෙදිලා ගහල දැන් ආයෙත් කට්ටිය එක ටීම් එකට settle කරගන්නත් එක්ක time එක ගන්න ඇති බන් :yes: