it degree help

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    8,795
    13,825
    113
    මචන් මට it degree එකක් කරන්න ආසයි,හැබැයි මන් A/L කරේ නැ.මන් දැන් job එකක් කරනවා graphic designing පැත්තෙන්.job එක හොදයි,මේකේ 50,000 හම්බ වෙනවා මාසෙට.සෙනසුරාදා ඉරිදා නිවාඩු නිසා මන් අසයි IT පැත්තෙන් මොනවහරි ඉගෙන ගන්න.ලංකාවේ මොනවාද බන් මට යන්න පුළුවන් institute තියෙන්නේ.
    (O /L science, maths වලට A තියෙනවා, A/L කරගන්න බැරි උනා බන් ගෙදර ප්‍රශන් නිසා )

    මට මේ ගැන අහන්න කව්රුත් නැ මචන්,මට අසයි බන් ඉගෙන ගන්න,සෙනසුරාදා ඉරිදා ගෙදරට වෙලා නිකන් ඉන්නකොට එපා වෙනවා බන්

    මට දැනගන්න ඕන මචන් A/L නැති උනාට weekend එකේ IT degree or diploma කරන්න හොද institute එකක්.මට වැදගත් වෙයි කියල හිතෙන පුංචි දෙයක් හරි උබල දන්නවනම් මේකේ දාන්න,මොකද මට මේ ගැන ලොකු අවබෝදයක් නැ මචන්.
     
    Last edited:

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    graphic designing වලටත් ගොඩක් කැමති නම් it වල එකත් එක්ක සෙට් වෙන දෙයක් කරන්න.. එතකොට උයාගෙ value එක තවත් වැඩි වෙයි...:yes::yes::yes::yes:
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    nibm gihilla katha krnna !

    ඔකේ ඉගෙන ගත්තු කෙනෙක් විදිහට ,අනික් institute එක්ක බලද්දී nibm , it වලට support කරන තැනක් නෙවේ business management වලට තමයි ගොඩක් support ... sliit නම් හොදයි.:yes::yes::yes::yes:
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,795
    13,825
    113
    graphic designing වලටත් ගොඩක් කැමති නම් it වල එකත් එක්ක සෙට් වෙන දෙයක් කරන්න.. එතකොට උයාගෙ value එක තවත් වැඩි වෙයි...:yes::yes::yes::yes:

    ඔව් එක හොදයි නේද,මොනවගේ දේවල්ද හොද? මචන් මගේ තත්ත්වෙත් එක්ක weekend එකේ විතරයි මට මේකට යොදවන්න පුළුවන්,ජොබ් එකට යන්න වෙනවනේ,උබලා දන්නා තැනක් නැද්ද මගේ වැඩේට සෙට් වෙන,මට මේ ගැන ලොකු අවබෝදයක් නැ මචන්,පුංචි විසතරක් උනත් ගොඩක් වටිනවා මට.
     
    shi_ra

    Well-known member
  • Nov 23, 2018
    434
    276
    63
    machan learn UI/UX designing, SEO and frontend web designing. These plus some knowledge of marketing will opens you more opportunities in digital marketing plus IT domains
     
    ben kenoby

    Junior member
  • Feb 1, 2013
    63
    7
    8
    Degree එකක් කරනව නම් කොළඹ විශ්වවිද්‍යාලයේ UCSC එකේ FIT වලින් පටන් ගන්න පුලුවන් ඒකෙ මූලික සුදුසුකම O/L .ඒකෙ ගණිතය,IT,ඉංග්‍රීසි විභාග 3 පාස් උනම කොළඹ විශ්වවිද්‍යාලයේ BIT බාහිර උපාධිය කරන්න පුලුවන් වෙනවා.ඒක තමා ලංකාවෙ IT degree එකක් කරන්න තියන ලාබම ක්‍රමය.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    මචන් මට it degree එකක් කරන්න ආසයි,හැබැයි මන් A/L කරේ නැ.මන් දැන් job එකක් කරනවා graphic designing පැත්තෙන්.job එක හොදයි,මේකේ 50,000 හම්බ වෙනවා මාසෙට.සෙනසුරාදා ඉරිදා නිවාඩු නිසා මන් අසයි IT පැත්තෙන් මොනවහරි ඉගෙන ගන්න.ලංකාවේ මොනවාද බන් මට යන්න පුළුවන් institute තියෙන්නේ.
    (O /L science, maths වලට A තියෙනවා, A/L කරගන්න බැරි උනා බන් ගෙදර ප්‍රශන් නිසා )

    මට මේ ගැන අහන්න කව්රුත් නැ මචන්,මට අසයි බන් ඉගෙන ගන්න,සෙනසුරාදා ඉරිදා ගෙදරට වෙලා නිකන් ඉන්නකොට එපා වෙනවා බන්

    මට දැනගන්න ඕන මචන් A/L නැති උනාට weekend එකේ IT degree or diploma කරන්න හොද institute එකක්.මට වැදගත් වෙයි කියල හිතෙන පුංචි දෙයක් හරි උබල දන්නවනම් මේකේ දාන්න,මොකද මට මේ ගැන ලොකු අවබෝදයක් නැ මචන්.

    IT පැත්තට එනවා නම් හොඳම දේ Diploma එකකින් පටන් ගන්න එක. ගොඩක් උන් IT ලේසි ඇති කියල හිතන් පටන් ගන්නවා අන්තිමේදී developing සබ්ජෙක්ට් එද්දී හැලෙනවා. NVQ තියෙන එකක් කරනවා නම් NVQ 5 in ICT ඕනම VTA එකක දැන් තියෙනවා. (මේක graphic/networking/web/software තියෙන එකක්. හැබැයි weekend තියෙනවද දන්නේ නැත.) නැති නම් වියදම් කරන්න පුළුවන් නම් NIBM / SLIIT තමයි ලංකාවේ පිළිගන්න ආයතන.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,795
    13,825
    113
    Degree එකක් කරනව නම් කොළඹ විශ්වවිද්‍යාලයේ UCSC එකේ FIT වලින් පටන් ගන්න පුලුවන් ඒකෙ මූලික සුදුසුකම O/L .ඒකෙ ගණිතය,IT,ඉංග්‍රීසි විභාග 3 පාස් උනම කොළඹ විශ්වවිද්‍යාලයේ BIT බාහිර උපාධිය කරන්න පුලුවන් වෙනවා.ඒක තමා ලංකාවෙ IT degree එකක් කරන්න තියන ලාබම ක්‍රමය.

    godak vatinava machan uba kiyapu tika.thanks
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,795
    13,825
    113
    IT පැත්තට එනවා නම් හොඳම දේ Diploma එකකින් පටන් ගන්න එක. ගොඩක් උන් IT ලේසි ඇති කියල හිතන් පටන් ගන්නවා අන්තිමේදී developing සබ්ජෙක්ට් එද්දී හැලෙනවා. NVQ තියෙන එකක් කරනවා නම් NVQ 5 in ICT ඕනම VTA එකක දැන් තියෙනවා. (මේක graphic/networking/web/software තියෙන එකක්. හැබැයි weekend තියෙනවද දන්නේ නැත.) නැති නම් වියදම් කරන්න පුළුවන් නම් NIBM / SLIIT තමයි ලංකාවේ පිළිගන්න ආයතන.

    slitt eke semester ekakata 150,000 yanava,ekanam shape karaganna puluwan,vena viyadamuth tiyenavda mita amatharava