මචන් මට it degree එකක් කරන්න ආසයි,හැබැයි මන් A/L කරේ නැ.මන් දැන් job එකක් කරනවා graphic designing පැත්තෙන්.job එක හොදයි,මේකේ 50,000 හම්බ වෙනවා මාසෙට.සෙනසුරාදා ඉරිදා නිවාඩු නිසා මන් අසයි IT පැත්තෙන් මොනවහරි ඉගෙන ගන්න.ලංකාවේ මොනවාද බන් මට යන්න පුළුවන් institute තියෙන්නේ.
(O /L science, maths වලට A තියෙනවා, A/L කරගන්න බැරි උනා බන් ගෙදර ප්රශන් නිසා )
මට මේ ගැන අහන්න කව්රුත් නැ මචන්,මට අසයි බන් ඉගෙන ගන්න,සෙනසුරාදා ඉරිදා ගෙදරට වෙලා නිකන් ඉන්නකොට එපා වෙනවා බන්
මට දැනගන්න ඕන මචන් A/L නැති උනාට weekend එකේ IT degree or diploma කරන්න හොද institute එකක්.මට වැදගත් වෙයි කියල හිතෙන පුංචි දෙයක් හරි උබල දන්නවනම් මේකේ දාන්න,මොකද මට මේ ගැන ලොකු අවබෝදයක් නැ මචන්.

Last edited: