boot kapu thread

zigzag69

Member
Feb 14, 2018
359
31
0
machanla meke threads wagayak tibba ne kello kollonta karapu balu wada. puluwannam 1k 2k hoyala diyanko kollekge hitha sanasanna. rep dennm
 
zigzag69

Member
Feb 14, 2018
359
31
0
අැයි උඹත් බූට් කෑවද?

නැ මචන් ඊයේ කාලෙකට පස්සෙ ඉස්කෝලෙ උන් එක්ක සෙට් උනා. ඔතන ඉන්නව බොක්කවල් 2ක්. උන් දෙන්න හොදම යාළුවො. දෙන්නගෙම ගෙවල් ටිකක් ලග. මේ කෙල්ලගෙ ගෙවලුත් මුන් දෙන්නගෙ ගෙවල් වලට ටිකක් විතර ලගයි. ඔන්න කට්ටිය සෙට් වෙලා අ ගිය තොරතුරු කතා කරල කෙල්ලො ගැන කතා කරනකොට තමයි මාට්ටු උනේ. මේ කෙල්ල මුන් දෙන්නත් එක්කම ඉදල. අරුන් දෙන්නගෙන් එකෙක් පුල් සීරියස් කරල අවරුදු එක හමාරක් විතර. කොහෙටවත් ඇදලත් නැ ලව් හින්ද. අනිකත් යාළුවෙලා මාස 6ක් විතර. ඉතින් බොන තැන හෙනම යුද්දෙ. අනිත් බෙබලගේ වැඩේ මුන්ට දාර්ශනික අවවාද දෙන එක. අර සිරා කරපු එකාගෙ හිත හදන්න මේ උට වඩා වැඩිපුර කෙල උන එවුන්ගෙ කතා ටිකක් පෙන්නන්න.
 
Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    නැ මචන් ඊයේ කාලෙකට පස්සෙ ඉස්කෝලෙ උන් එක්ක සෙට් උනා. ඔතන ඉන්නව බොක්කවල් 2ක්. උන් දෙන්න හොදම යාළුවො. දෙන්නගෙම ගෙවල් ටිකක් ලග. මේ කෙල්ලගෙ ගෙවලුත් මුන් දෙන්නගෙ ගෙවල් වලට ටිකක් විතර ලගයි. ඔන්න කට්ටිය සෙට් වෙලා අ ගිය තොරතුරු කතා කරල කෙල්ලො ගැන කතා කරනකොට තමයි මාට්ටු උනේ. මේ කෙල්ල මුන් දෙන්නත් එක්කම ඉදල. අරුන් දෙන්නගෙන් එකෙක් පුල් සීරියස් කරල අවරුදු එක හමාරක් විතර. කොහෙටවත් ඇදලත් නැ ලව් හින්ද. අනිකත් යාළුවෙලා මාස 6ක් විතර. ඉතින් බොන තැන හෙනම යුද්දෙ. අනිත් බෙබලගේ වැඩේ මුන්ට දාර්ශනික අවවාද දෙන එක. අර සිරා කරපු එකාගෙ හිත හදන්න මේ උට වඩා වැඩිපුර කෙල උන එවුන්ගෙ කතා ටිකක් පෙන්නන්න.

    ට උඩු.මාර බඩුනේ ඉන්නෙ.:sorry: