ඒවට අවුලක් නැහැ
ඒව ක්‍රෝම් ඕපන්සෝස් ප්‍රොජෙක්ට් එක(ක්‍රෝමියම්) බේස් කරන් හදපුවනේ
ගූගල් ක්‍රෝම් එක කියන්නෙ ක්‍රෝමියම් එකට අමතරව ගූගල් ප්‍රොප්රයිටරි පාට්ස් එකතු කරලා හදපු එකක්නේ (ඇත්තටම ගූගල් ක්‍රෝම් කියන එක ඕපන්සෝස් නැහැ ක්‍රෝමියම් එක තමයි ඕපන්සෝස්, ක්‍රෝමියම් එකේ නැති දේවල් තියනවා ගූගල් ක්‍රෝම් එකේ විතරක් තියන ඒවයෙ සෝස් පබ්ලික් නැහැ)
ඒ ගූගල් එකේ පාට්ස් ටිකෙන් තමයි බුක්මාක් සින්ක් ඔටෝ අප්ඩේට් එහෙම දෙන්නෙ තව ඔය VP9 කොඩෙක් එක එහෙමත් ඒ වගේද කොහෙද(ශුවර් නැහැ), VP9 කොඩෙක් එක නැතිව යූටියුබ් 4K එහෙම බලන්න බැහැ
ඒ වගේ ඕපන්සෝස් ප්‍රොජෙක්ට් එකේ නැති දේවල් ගොඩක් තියනවා ගූගල් ක්‍රෝම් එකේ
ඕන නම් ක්‍රෝමියම් එක යූස් කරන්න පුලුවන් හැබැයි ඔටෝ අප්ඩේට් එහෙම නැහැ එක්කො තමන්ම සෝස් එක අරන් බිල්ඩ් කරගන්න ඕන එහෙම නැත්නම් කවුරු හරි බිල්ඩ් කරපු අලුත් වර්ශන් අරගෙන අපිම දාගන්න ඕන