Adblock Chrome

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,309
    12,843
    113
    38
    ඒවට අවුලක් නැහැ
    ඒව ක්‍රෝම් ඕපන්සෝස් ප්‍රොජෙක්ට් එක(ක්‍රෝමියම්) බේස් කරන් හදපුවනේ

    ගූගල් ක්‍රෝම් එක කියන්නෙ ක්‍රෝමියම් එකට අමතරව ගූගල් ප්‍රොප්රයිටරි පාට්ස් එකතු කරලා හදපු එකක්නේ (ඇත්තටම ගූගල් ක්‍රෝම් කියන එක ඕපන්සෝස් නැහැ ක්‍රෝමියම් එක තමයි ඕපන්සෝස්, ක්‍රෝමියම් එකේ නැති දේවල් තියනවා ගූගල් ක්‍රෝම් එකේ විතරක් තියන ඒවයෙ සෝස් පබ්ලික් නැහැ)
    ඒ ගූගල් එකේ පාට්ස් ටිකෙන් තමයි බුක්මාක් සින්ක් ඔටෝ අප්ඩේට් එහෙම දෙන්නෙ තව ඔය VP9 කොඩෙක් එක එහෙමත් ඒ වගේද කොහෙද(ශුවර් නැහැ), VP9 කොඩෙක් එක නැතිව යූටියුබ් 4K එහෙම බලන්න බැහැ
    ඒ වගේ ඕපන්සෝස් ප්‍රොජෙක්ට් එකේ නැති දේවල් ගොඩක් තියනවා ගූගල් ක්‍රෝම් එකේ

    ඕන නම් ක්‍රෝමියම් එක යූස් කරන්න පුලුවන් හැබැයි ඔටෝ අප්ඩේට් එහෙම නැහැ එක්කො තමන්ම සෝස් එක අරන් බිල්ඩ් කරගන්න ඕන එහෙම නැත්නම් කවුරු හරි බිල්ඩ් කරපු අලුත් වර්ශන් අරගෙන අපිම දාගන්න ඕන

    ක්‍රෝමියම් Linux Wlata Update enawa naada man Klayak Lubuntu use kara ethakota update awa habai Flash Player eka dana una venama
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,429
    19,617
    113
    Colombo
    ක්‍රෝමියම් Linux Wlata Update enawa naada man Klayak Lubuntu use kara ethakota update awa habai Flash Player eka dana una venama

    පැකේජ් මැනේජර් එකෙන් අප්ඩේට් කරන්න පුලුවන් හැබැයි ඒකෙ ලේටස්ට්ම එක නෙමයි තියෙන්නෙ කියලා ඉස්සර නම් කට්ටිය එක්ක කුනු කුනු ගගා හිටියෙ
    දැන් නම් කොහොමද දන්නෙ නැහැ අවුරුදු ගානකින් ලිනක්ස් එකක් GUI එකෙන් යූස් කරේ නැහැ ඒක නිසා බ්‍රවුසර් තියනවද කියලවත් හොයලා නැහැ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,205
    2
    55,096
    113
    මමනං ෆයර්ෆොක්ස් වලට මාරු වුණා.


    ක්‍රෝම් එකෙන් Adblock වලට Restrictions දාලලු.
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    මමනං ෆයර්ෆොක්ස් වලට මාරු වුණා.


    ක්‍රෝම් එකෙන් Adblock වලට Restrictions දාලලු.

    ෆයර්ෆොක්ස් වලට ඇඩ් Adblock ඕනේ නැද්ද ?
    ඒකෙ ඇඩ් පේන්නෙ නැද්ද ?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,205
    2
    55,096
    113
    ෆයර්ෆොක්ස් වලට ඇඩ් Adblock ඕනේ නැද්ද ?
    ඒකෙ ඇඩ් පේන්නෙ නැද්ද ?


    Content Blocker කියල එකක් තියෙනව



    මම ඒකත් Strict දාල Adguard DNS + uBlock Origin දෙකත් දාල තියෙන්නෙ :yes:
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    Content Blocker කියල එකක් තියෙනව



    මම ඒකත් Strict දාල Adguard DNS + uBlock Origin දෙකත් දාල තියෙන්නෙ :yes:

    එල එල මචං . :cool:
    මමත් ටික ටික වෙන බ්‍රව්සර් එකකට පුරුදු වෙන්න ඕනෙ .