Donate to Theravada Buddhist related causes using Paypal

Hashcode

Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    Paypal වලින් donate කරන්න පුළුවන් ථෙරවාද බෞද්ද සම්බන්ද ඔයාලා දන්නා website තියෙනවා නම් පොඩ්ඩක් කියනවද මචන්. දන්නවා නම් මේ ත්‍රෙඩ් එකේ දාන්න අනිත් අයටත් දැනගන්න.

    තෙරුවන් සරණයි
     
    heshanlk

    Active member
  • Dec 28, 2018
    188
    31
    28
    මචන් උඹ පිටරටද ඉන්නේ එහෙනං කරන්න දෙයක් නැහැ, ලංකාවෙනම් පොඩ්ඩක් පිටිසර පැතිවල ආරංචි කරලා බලපන් වැසිකිළි පහසුකම්, නාන්න නාන කාමරයක්වත් නැති පන්සල් ඕනැතරම් මේ සිංහල බෞද්ධ රටේ තියනවා.
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,357
    2,926
    113
    මාතර
    මචන් උඹ පිටරටද ඉන්නේ එහෙනං කරන්න දෙයක් නැහැ, ලංකාවෙනම් පොඩ්ඩක් පිටිසර පැතිවල ආරංචි කරලා බලපන් වැසිකිළි පහසුකම්, නාන්න නාන කාමරයක්වත් නැති පන්සල් ඕනැතරම් මේ සිංහල බෞද්ධ රටේ තියනවා.

    :yes::yes: