iPhone X ekak ganna.

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    Appata siri.kohomada ban battery health eka balanne.android wala balanna barida oka?

    උබේ මොලේ යකෝ
    බැටරි ඇතුලේ තියෙන්නේ කෙමිකල්ස් බන්
    ඒවාට සෙන්සර් හයි කරන්න බැ පුති
    උබේ ඇපේල් එකෙත් ඇන්ඩ්රොයිඩ් එකෙත් ඔය පෙන්නන්නේ එස්ටිමේෂන් එකක් විතරයි
    සිස්ටම් එකෙන් පෙන්නුවත් වෙනම ඇප් එකකින් මොනිටර් කරත් කරන්නේ එකම දේ

    නෑ සුත්තෝ
    බැටරි එකෙන් එලියට යන ධාරාව කොන්ස්ටන්ට්ලි මොනිටර් කරන්න පුලුවන් නම් ටයිම් එකත් එක්ක අරගෙන හරියටම කැපෑසිටි එක Wh වලින් හරි mAh වලින් හරි කැල්කියුලේට් කරන්න පුලුවන්නේ
    මම කිවුවෙ ස්පෙශල් සෙන්සර් එහෙම තියනවා ඇති බැටරියෙන් ගන්න කරන්ට් එක එහෙම දිගටම මොනිටර් කරන්න කියල ඒකයි
    මම කිවුවද කෙමිකල් මොනිටර් කරන්න සෙන්සර් හයිකරනවා කියලා

    එහෙම නැතිව කොහොමද කැපෑසිටි එක හරියටම මොනිටර් කරන්නෙ, එහෙනම් ඒකට වෙන වෙනම කොම්පොනන්ට් වල පවර් යූසේජ් වගේ දැනගන්න එපැයි
    එහෙම නැතිව කොහොමද සොෆ්ටවෙයා වලින් විතරක් එහෙම ඇකියුරේට් එස්ටිමේශන් එකක් කරන්නෙ
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    නෑ සුත්තෝ
    බැටරි එකෙන් එලියට යන ධාරාව කොන්ස්ටන්ට්ලි මොනිටර් කරන්න පුලුවන් නම් ටයිම් එකත් එක්ක අරගෙන හරියටම කැපෑසිටි එක Wh වලින් හරි mAh වලින් හරි කැල්කියුලේට් කරන්න පුලුවන්නේ
    මම කිවුවෙ ස්පෙශල් සෙන්සර් එහෙම තියනවා ඇති බැටරියෙන් ගන්න කරන්ට් එක එහෙම දිගටම මොනිටර් කරන්න කියල ඒකයි
    මම කිවුවද කෙමිකල් මොනිටර් කරන්න සෙන්සර් හයිකරනවා කියලා

    එහෙම නැතිව කොහොමද කැපෑසිටි එක හරියටම මොනිටර් කරන්නෙ, එහෙනම් ඒකට වෙන වෙනම කොම්පොනන්ට් වල පවර් යූසේජ් වගේ දැනගන්න එපැයි
    එහෙම නැතිව කොහොමද සොෆ්ටවෙයා වලින් විතරක් එහෙම ඇකියුරේට් එස්ටිමේශන් එකක් කරන්නෙ

    එක තමා සුට්ටෝ කියන්නේ ඕක අකිඋරේට් නැ
    ඇපල් එකට ඕන බිල්ඩින් ම එන්නේ මොකෝ උබලට ආදරේටද නැ උන්ගේ වාසියට
    ඔකේ කැපසිටි අඩුවෙන් දකින දකින වාරයක් පාසා ඕක මාරු කරලා අලුත් එකකට යන්න හිතෙන හින්ද
    කොහොමත් අවුරුද්දක් යනකොට ඕක 50 වගේ අඩු වෙන්න ඕකුන් හදල ඇත්තේ
    බැටරි මාරු කරන්නත් බැර ගානක් යනවනේ
    ඉස්සර පොන් එක කාලයක් පාවිච්චි කරපු එවුන් දැන් ෆෝන් එක අරන් ගිහින් බැට්ටි මාරු කරන එනවා

    ඇපල් තම ඇපල්
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    මම නම් නෙමෙයි බන්. :shocked:

    ඔන්න රෙප් දුන්නා. :cool:

    යේකනෙ යේකනෙ..

    අපි දන්නවනෙ එළකිරි කුපාඩි සෙට් එක ගැන :love::cool:
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    එතකුට ලේවලින් සීනිවල අගය කියන ස්ට්‍රිප්ස් :P

    මම දවසක් ස්ට්‍රිප් එකක් තිරු තීරු ගැලෙව්ව.. මොකක්වත් හොයාගන්ඩ බැලි වුණා.. :sorry:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    එක තමා සුට්ටෝ කියන්නේ ඕක අකිඋරේට් නැ
    ඇපල් එකට ඕන බිල්ඩින් ම එන්නේ මොකෝ උබලට ආදරේටද නැ උන්ගේ වාසියට
    ඔකේ කැපසිටි අඩුවෙන් දකින දකින වාරයක් පාසා ඕක මාරු කරලා අලුත් එකකට යන්න හිතෙන හින්ද
    කොහොමත් අවුරුද්දක් යනකොට ඕක 50 වගේ අඩු වෙන්න ඕකුන් හදල ඇත්තේ
    බැටරි මාරු කරන්නත් බැර ගානක් යනවනේ
    ඉස්සර පොන් එක කාලයක් පාවිච්චි කරපු එවුන් දැන් ෆෝන් එක අරන් ගිහින් බැට්ටි මාරු කරන එනවා

    ඇපල් තම ඇපල්

    අවුරුද්දකින් නම් අඩුවෙන්නෙ නැහැ හැබැයි ඒ අඩුවෙන එක කාලෙත් එක්ක ඩිපෙන්ඩ් වෙන්නෙ නැහැ වගේ
    මගේ ලග තියන ටෙස්ටින් ෆෝන් දෙකක බැලුවා
    7 එකේ තියනවා 81%ක් ඒක අරගෙන අවුරුදු 2ක් විතර වෙනවා දැනට
    6S එකක් තියනවා ඒක අරගෙන අවුරුදු දෙක හමාරක් විතර වෙන්නෙ ඒකෙ 55%යි තියෙන්නෙ

    උන්ට ඕක built in එවන්න උනා උන් ෆෝන් එක ස්ලෝ කරනවා කියපු සීන් එකෙන් පස්සෙ, බැටරිය අවුල් නම් පීක් පෆෝමන්ස් දෙන්න බැහැ කියලා එතන පෙන්නනවා දැන්
    ඕක නොකියා කරපු වෙලාවෙ හෙන කේස් එකක් ඇදුනනේ උන්ට
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    Ayi ban u oya kiyala thiyenne wisthara karala.

    ආ 100%ක්ම චාජ් එක පෙන්නනව

    වෙනම මොකක් හරි ඇප් එකක් ඇති මෙච්චර බැට්‍රිය ක්ෂය වෙලා කියල :yes:
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    මං කියන්ඩද විදියට බැටරිය බලන්ඩ

    අලුත් එකක බර සමඟ පරණ එකක බර සසඳා බලනව :cool:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    short answer : බැටරි හෙල්ත් මනින ඇප් එකක් දාගෙන පුලුවන්

    long answer : සාමාන්‍යෙන් ඕනම බැටරි එකක කැපෑසිටි එක මනින්න දිගටම මොනිටර් කරන් ඉන්න ඕන. ඔරිජිනල් කෑපෑසිටි එක හරියට දැනගන්න ඕන

    iPhone එකේ සේරම පැරාමීටර් ඇපල් එකෙන් දන්න නිසා උන්ට ඕක පට්ට ඇකියුරේට් විදියට මනින්න පුලුවන් ඇති සමහර විට ස්පෙශල් සෙන්සර් එහෙම තියනවා ඇති බැටරියෙන් ගන්න කරන්ට් එක එහෙම දිගටම මොනිටර් කරන්න පුලුවන්, එහෙම නම් කැපෑසිටි එක පට්ටම ඇකියුරේට් වන්න පෙන්නන්න පුලුවන්

    හැබැයි ඇන්ඩ්‍රොයිඩ් වල බැටරි හෙල්ත් ඇප් තියෙන්නෙ වෙන වෙන එවුන් හදපුවා, ඒක නිසා අපි එහෙම ඇප් එකක් දාපු ගමන් හිස්ටොරිකල් ඩේට නැහැ සෙන්සර් තිබුනත් ඒවට 3rd party ඇප්ස් වලට ඇක්සස් තියෙද දන්නෙ නැහැ. ඔය ඇප් හැම ඩිවයිස් එකකටම හදන නිසා දැනට තියන හැම ෆෝන් බැටරියකම ඩේට ඇප් එකේ තියෙද දන්නෙ නැහැ ඒක නිසා ඇන්ඩ්‍රොයිඩ් බැටරි හෙල්ත් ඇප් වල ඇකියුරසි එක කොයි තරමද කියන්න බැහැ
    ෆෝන් එක හදපු එවුන්ම ඇප් එකක් හරි ඔප්ශන් එකක් හරි දෙනවා නම් බැටරි හෙල්ත් එක බලාගන්න ඒක තමයි හෙල්ත් එක බලාගන්න පුලුවන් ඇකියුරේට්ම විදිය

    ඔකේ වෙන්නේ කොහොමත් battery එක discharge වෙන ප්‍රමානේ මැනලා capacity එක කියන එකනේ......Android උනත් iOS උනත් එකම දේ තමයි අමුතු accuracy එකක් නෑ.

    කොහොමත් battery එකෙන් මේ වෙලාවේ පාවිච්චි කරන current එක කොච්චරද කියන එක බලන්න පුළුවන් ඕනෙම phone එකක. ඔය AccuBattery අරව මේවයින් කරන්නෙත් ඕක තමයි.

    එකම දේ iOS built in app එකෙන් day one ඉඳන් ලොග් කරන නිසා accuracy හොඳයි. App එකක් දානවා නම් ඒකට ටිකක් කල් දෙන්න ඕනේ ඒ වගේ accurate වෙන්න.
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    මං කියන්ඩද විදියට බැටරිය බලන්ඩ

    අලුත් එකක බර සමඟ පරණ එකක බර සසඳා බලනව :cool:

    කෙමිකල් වාස්ප වෙලානං බර අඩුයි :cool:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    ඔකේ වෙන්නේ කොහොමත් battery එක discharge වෙන ප්‍රමානේ මැනලා capacity එක කියන එකනේ......Android උනත් iOS උනත් එකම දේ තමයි අමුතු accuracy එකක් නෑ.

    කොහොමත් battery එකෙන් මේ වෙලාවේ පාවිච්චි කරන current එක කොච්චරද කියන එක බලන්න පුළුවන් ඕනෙම phone එකක. ඔය AccuBattery අරව මේවයින් කරන්නෙත් ඕක තමයි.

    එකම දේ iOS built in app එකෙන් day one ඉඳන් ලොග් කරන නිසා accuracy හොඳයි. App එකක් දානවා නම් ඒකට ටිකක් කල් දෙන්න ඕනේ ඒ වගේ accurate වෙන්න.

    හරියට නම් ඕනම ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක මේක පෙන්නන්න ඕන, BatteryManager API එකෙන්. ඇත්තටම ඒකෙන් කෙලින්ම බැටරි හෙල්ත් එකම ගන්න පුලුවන් වෙන්න ඕන OS ලෙවල් එකෙන් කැල්කියුලේට් කරපු
    හැබැයි ඩිවයිස් මැනුෆැක්චර්ර්ස්ලා කැරි කමට ඔය පබ්ලිකලි තියන API නැතිව ප්‍රයිවෙට් API වලින් තමයි ඔය ඩේට එක්ස්පෝස් කරගන්නෙ
    ඒක නිසා සමහර ඩිවයිස්වල විතරයි ඕක ගන්න පුලුවන් අනෙක් ඩිවයිස් වල ඔය කරන්ට් යූසේජ් එකට එහම 0 කියලා එන්නෙ මොනවා කරත්
    ඔය වගේ ගොඩක් තැන් තියනවා හාඩ්වෙයා මොනිටරින් හරියට වැඩ කරන්නෙ නැති, ඒව ඩිවයිස් හදන එවුන් එක එක විදිවලට කරගෙන ස්ටෑන්ඩඩ් API වලින් එක්ස්පෝස් කරන්නෙ නැහැ
     
    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,181
    282
    83
    Moon
    බැටරි හෙල්ත් එක නම් X එකේ හොදට ඇති ඒත් දැන් X එකේ බැටරිය දාන්න 69$ක් ගන්නවා එක් නිසා බලන එක හොදයි අඩුම තරමෙ 70%ට වඩා වත් තියනවා නම් අවුලක් නැහැ (මම X එක ගත්තෙ ෆෝන් එක රිලීස් වෙලා මාස 6න් වගේ මගේ එකේ බැටරිය 88%යි තියෙන්නෙ දැන්)

    iCloud ලොක් එක බලන්න ඕන අනිවාර්යෙන්, යාලුව ලග ඉද්දිම එයාගෙ icloud එකෙන් සයින් අවුට් වෙලා උඹගෙ icloud එකවුන්ට් එක දාගන්න
    හරියට 256 එකක්මද කියලා බලන්න
    ඩිස්ප්ලේ එක සහ බැක් ග්ලාස් එක ක්‍රැක් වෙලාද කියල හොදට බලන්න
    ෆුල් බ්ලැක් ඉමේජ් එකක් ෆුල් ස්ක්‍රීන් දාල බලන්න ඔරිජිනල් OLED ඩිස්ප්ලේ එකද තියෙන්නෙ කියලා (නොන් ජෙනුයින් LCD එකකින් ඩිස්ප්ලේ එක රීප්ලේස් කරලා නම් නොච් එකේ කලු පාටයි ඩිස්ප්ලේ එකේ කලු පාටයි වෙනස්, ඔරිජිනල් ඩිස්ප්ලේ එකේ කලු ඉම්ජ් එකක් ෆුල් ස්ක්‍රින් දැම්මම නොච් එකයි ඉමේජ් එකයි වෙන් වෙන ලයින් එක පේන්නෙ නැහැ එකම කලු පාටට තියෙන්න ඕන)
    ෆේස් අයිඩී එක හරියට වැඩද කියලා බලන්න
    iTunes වලට හරියට කනෙක්ට් වෙනවද කියලා බලන්න ගනිද්දි යාලුවටම කියන්න දැනට තියන ලේටස්ට්ම සොෆ්ට්වෙයා එකට අප්ඩේට් කරලා දෙන්න කියලා ජේල් බ්‍රේක් කරලා නම් යාලුවටම කියන්න ඔරිජිනල් OS එකට රීස්ටෝ කරලා දෙන්න කියලා ගන්න කලින්
    කැමරා මයික් ස්පීකර් කෝල් බ්ලූටූත් වයිෆයි හරියට වැඩද කියලා බලන්න
    දෙතුන් පාරක් ඕෆ් කරලා ඔන් කරලා බලන්න
    යාලුවා ලග ඉද්දිම ඔයාගෙ සිම් එක දාල බලන්න
    එක දිගට විනාඩි 30ක් වත් යූස් කරලා බලන්න අසාමාන්‍ය විදියට රත් වෙනවද බැටරි බහිනවද ටච් එක හරියට වැඩද කියලා
    කේබල් එක ගහලා බලන්න හරියට චාජ් වෙනවද කියලා, නිකන් චාජරේ කනෙක්ට් වෙනවද කියලා නෙමයි පොඩ්ඩක් බලන් ඉන්න 2%ක් 3%ක් බැටරිය චාජ් වෙනකන් ඒවට අසාමාන්‍ය විදියට කාලයක් යනවා නම් ඒව හොදට බලන්න

    මේ ගොඩක් ඒව අයිෆෝන් නෙමයි මොන ෆෝන් එක ගත්තත් බලන්න ඕන දේවල්

    okootoma kalin balapan japan country locked da kiyla. mokda softbank, docomo unlok karana gaana wadi. FU nm awulk na
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හරියට නම් ඕනම ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක මේක පෙන්නන්න ඕන, BatteryManager API එකෙන්. ඇත්තටම ඒකෙන් කෙලින්ම බැටරි හෙල්ත් එකම ගන්න පුලුවන් වෙන්න ඕන OS ලෙවල් එකෙන් කැල්කියුලේට් කරපු
    හැබැයි ඩිවයිස් මැනුෆැක්චර්ර්ස්ලා කැරි කමට ඔය පබ්ලිකලි තියන API නැතිව ප්‍රයිවෙට් API වලින් තමයි ඔය ඩේට එක්ස්පෝස් කරගන්නෙ
    ඒක නිසා සමහර ඩිවයිස්වල විතරයි ඕක ගන්න පුලුවන් අනෙක් ඩිවයිස් වල ඔය කරන්ට් යූසේජ් එකට එහම 0 කියලා එන්නෙ මොනවා කරත්
    ඔය වගේ ගොඩක් තැන් තියනවා හාඩ්වෙයා මොනිටරින් හරියට වැඩ කරන්නෙ නැති, ඒව ඩිවයිස් හදන එවුන් එක එක විදිවලට කරගෙන ස්ටෑන්ඩඩ් API වලින් එක්ස්පෝස් කරන්නෙ නැහැ

    ඔය මේ වෙලාවේ current usage එකට එහෙම කැ* වැඩ කරනවා නම් අඩු වෙන්න ඕනේ :baffled:....ඕකට ෂොට් එක දීපු phone නම් වැඩිය දැකල නැහැ
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    බැටරි හෙල්ත් එක නම් X එකේ හොදට ඇති ඒත් දැන් X එකේ බැටරිය දාන්න 69$ක් ගන්නවා එක් නිසා බලන එක හොදයි අඩුම තරමෙ 70%ට වඩා වත් තියනවා නම් අවුලක් නැහැ (මම X එක ගත්තෙ ෆෝන් එක රිලීස් වෙලා මාස 6න් වගේ මගේ එකේ බැටරිය 88%යි තියෙන්නෙ දැන්)

    iCloud ලොක් එක බලන්න ඕන අනිවාර්යෙන්, යාලුව ලග ඉද්දිම එයාගෙ icloud එකෙන් සයින් අවුට් වෙලා උඹගෙ icloud එකවුන්ට් එක දාගන්න
    හරියට 256 එකක්මද කියලා බලන්න
    ඩිස්ප්ලේ එක සහ බැක් ග්ලාස් එක ක්‍රැක් වෙලාද කියල හොදට බලන්න
    ෆුල් බ්ලැක් ඉමේජ් එකක් ෆුල් ස්ක්‍රීන් දාල බලන්න ඔරිජිනල් OLED ඩිස්ප්ලේ එකද තියෙන්නෙ කියලා (නොන් ජෙනුයින් LCD එකකින් ඩිස්ප්ලේ එක රීප්ලේස් කරලා නම් නොච් එකේ කලු පාටයි ඩිස්ප්ලේ එකේ කලු පාටයි වෙනස්, ඔරිජිනල් ඩිස්ප්ලේ එකේ කලු ඉම්ජ් එකක් ෆුල් ස්ක්‍රින් දැම්මම නොච් එකයි ඉමේජ් එකයි වෙන් වෙන ලයින් එක පේන්නෙ නැහැ එකම කලු පාටට තියෙන්න ඕන)
    ෆේස් අයිඩී එක හරියට වැඩද කියලා බලන්න
    iTunes වලට හරියට කනෙක්ට් වෙනවද කියලා බලන්න ගනිද්දි යාලුවටම කියන්න දැනට තියන ලේටස්ට්ම සොෆ්ට්වෙයා එකට අප්ඩේට් කරලා දෙන්න කියලා ජේල් බ්‍රේක් කරලා නම් යාලුවටම කියන්න ඔරිජිනල් OS එකට රීස්ටෝ කරලා දෙන්න කියලා ගන්න කලින්
    කැමරා මයික් ස්පීකර් කෝල් බ්ලූටූත් වයිෆයි හරියට වැඩද කියලා බලන්න
    දෙතුන් පාරක් ඕෆ් කරලා ඔන් කරලා බලන්න
    යාලුවා ලග ඉද්දිම ඔයාගෙ සිම් එක දාල බලන්න
    එක දිගට විනාඩි 30ක් වත් යූස් කරලා බලන්න අසාමාන්‍ය විදියට රත් වෙනවද බැටරි බහිනවද ටච් එක හරියට වැඩද කියලා
    කේබල් එක ගහලා බලන්න හරියට චාජ් වෙනවද කියලා, නිකන් චාජරේ කනෙක්ට් වෙනවද කියලා නෙමයි පොඩ්ඩක් බලන් ඉන්න 2%ක් 3%ක් බැටරිය චාජ් වෙනකන් ඒවට අසාමාන්‍ය විදියට කාලයක් යනවා නම් ඒව හොදට බලන්න

    මේ ගොඩක් ඒව අයිෆෝන් නෙමයි මොන ෆෝන් එක ගත්තත් බලන්න ඕන දේවල්

    Battery health 83%. E gana aulda machan?