Appata siri.kohomada ban battery health eka balanne.android wala balanna barida oka?
උබේ මොලේ යකෝ
බැටරි ඇතුලේ තියෙන්නේ කෙමිකල්ස් බන්
ඒවාට සෙන්සර් හයි කරන්න බැ පුති
උබේ ඇපේල් එකෙත් ඇන්ඩ්රොයිඩ් එකෙත් ඔය පෙන්නන්නේ එස්ටිමේෂන් එකක් විතරයි
සිස්ටම් එකෙන් පෙන්නුවත් වෙනම ඇප් එකකින් මොනිටර් කරත් කරන්නේ එකම දේ
නෑ සුත්තෝ
බැටරි එකෙන් එලියට යන ධාරාව කොන්ස්ටන්ට්ලි මොනිටර් කරන්න පුලුවන් නම් ටයිම් එකත් එක්ක අරගෙන හරියටම කැපෑසිටි එක Wh වලින් හරි mAh වලින් හරි කැල්කියුලේට් කරන්න පුලුවන්නේ
මම කිවුවෙ ස්පෙශල් සෙන්සර් එහෙම තියනවා ඇති බැටරියෙන් ගන්න කරන්ට් එක එහෙම දිගටම මොනිටර් කරන්න කියල ඒකයි
මම කිවුවද කෙමිකල් මොනිටර් කරන්න සෙන්සර් හයිකරනවා කියලා
එහෙම නැතිව කොහොමද කැපෑසිටි එක හරියටම මොනිටර් කරන්නෙ, එහෙනම් ඒකට වෙන වෙනම කොම්පොනන්ට් වල පවර් යූසේජ් වගේ දැනගන්න එපැයි
එහෙම නැතිව කොහොමද සොෆ්ටවෙයා වලින් විතරක් එහෙම ඇකියුරේට් එස්ටිමේශන් එකක් කරන්නෙ
Last edited:







....ඕකට ෂොට් එක දීපු phone නම් වැඩිය දැකල නැහැ