dakkada ape A team eka![]()


Epa wenawa oi. Sheahn karaya 2 centuries hebeiඑළකිරි කොල්ලෙක්;24553687 said:Epa wenawa oi. Sheahn karaya 2 centuries hebei
Kathawa aththa bn...
Mn baye hitiye ape eun okkoma kai kiyala...ekak dinna..ekak wassa....
Issara Bangaliyo Keyawata,Zimbabweta,Scotlantheta,Irlandta gahuwoth athi kiyala hithuwa wage.....
Apita giya kala...






Shehan ta chance denne na. U mehe tournement eketh gahawane.. World cup geniyanna tibbe. Milinda siriwardana ginihin u nikan innawa. Batsmen kenek fail unoth danna ekek na.
Bowling th thiyana eke umba kiwwath wage Milinda wenuwata uwa danna thibune. (But okage fielding anthimai)ලංකාවට 380ක් එහෙම වැදුනොත් දිමුත්ලා තිරිමාන්නලා මෙන්ඩිස්ලා සිල්වලා ඒක චේස් කරන හැටි මතක් වෙනකොට පුකෙනුත් හිනා යනවා![]()
මෙහෙමනෙ බන් අපි පොඩි කාලෙ බංගලි කියන්නෙ ක්රිකට් වල ලිලිපුට්ටො.
අපෙ වගෙම අනික් ටීම් වල පරණ පළපුරුදු ක්රීඩකයො විශ්රාම ගනිද්දි
උන්ගෙ ඒ කාලෙ අපෙ වගෙම අනික් ටීම්වල පලපුරුදු පරණ ක්රීඩකයො එක්කෙ සෙල්ලම් කරපු අළුත් එවුන් දැන් පරිණත වෙලා.
ඔය ශකිබ් අල් හසන් කියන්නෙත් පරණ පොරක් .

England lage bowling hari na....
India paraddanna bari wei unta....
so,
Austalia vs India athara gemak thamai thiyenne me para...
Assuie walatah starc,cummings,zampa vitharai inne wicket takerls. Overs 20k thiyenawa weak
Eng wala wasiya unge thiyena batting depth eka thamai. Eka wena team ekakatawath na